ත්‍රිකලා ධරණි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.
ඇය රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර ප්‍රසිද්ධියට ලක් වුණා.
නිතර නිතර සමාජ මධ්‍යයේ සටහන් තැබීමට ඇය අමතක කරේ නැහැ.
එලෙස තැබු තවත් සටහනක් අප නෙත ගැටුණා.
එම සටහන පහතින්,
ඇතම් මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය හදුනාගන්නට නම් , ඔවුන් සමග අමනාප විය යුතුමය
බැදීම් ඇති කල සුහදව එක් දිනක් හෝ සිටි අයෙකුට ,යමෙක් ඒ බැදීම් නැති වූ කල නින්දා අපහාස කරයි නම් …තැන තැන නුගුණ කියයි නම්,……සතුටු වන්න …..එම පුද්ගලයා ඔබේ ජීවිතෙන් දැන් වත් අයින් වීම ජීවිතයට වෙස් වලාගෙන ආ ආශීර්වාදයක් නිසා
~ත්‍රිකලා ධරණී~