News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

තව තවත් සුන්දර වන තාරුකා

769 Views


තව තවත් සුන්දර වන තාරුකා

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි.

ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ.

තාරුකා පසුගිය දා ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එම ඡායාරූප දක්නට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post