News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ගයාන් සහ පූජනී යුග දිවියට

638 Views


ගයාන් සහ පූජනී යුග දිවියට

ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ගායකයෙක්.

ඔහුගේ පෙම්වතිය තමයි ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා.

පසුගියදා මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වුණා.

විවාහය දිනයේ පූජනීගේ සහ ගයාන්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post