News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

වසරේ විශිෂ්ටතම රේඩියෝ ප්‍රවෘත්ති සම්මානය – සියතට

556 Views


වසරේ විශිෂ්ටතම රේඩියෝ ප්‍රවෘත්ති සම්මානය – සියතට

“පීපල්ස් එක්සලන්සි අවෝර්ඩ් 2025” සම්මාන උළලේ දී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වෙත සම්මාන 16ක් හිමි වුණා.

2025 වසරේ ආකර්ෂණීයම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සියත එෆ් එම් රේඩියෝවයි.

වසරේ විශිෂ්ටතම රේඩියෝ ප්‍රවෘත්ති සඳහා හිමි සම්මානය සියත එෆ් එම් ප්‍රවෘත්ති වෙත හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post