ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි වෛද්‍ය සායනයක සිදුවූ පිපිරීමකින් 19 දෙනකු මියගොස් තිබෙන බව වාර්තා. මෙම පිපිරිම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා.
මේ වන විට මෙම ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට කටයුතු කළ බවත් එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.