නිදහස් කුසලාන තරඟාවලිය පුරාම බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම නම් අන්තිම පහත් තත්වයක තිබ්බේ. පිටියේදීත් ක්‍රීඩාගාරයේදීත් ඔවුන්ගේ නොහොඹිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා තිබ්බා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දක්වපු නරකම හැසිරීම ඔවුන් ලංකාව සහ බංගලාදේශය අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කරා.
ඊයේ තරඟයේදීත් බංගලාදේශ පිතිකරුවෙකුගේ ලැජ්ජාසහගත ක්‍රියාවක් ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබ්බා. දැවී ගිය මහමදුල්ලා ක්‍රීඩාගාරයට යද්දී පඩිපෙළේ වැටට පයින් ගහගෙන යනවා. කොතරම් දක්ෂතාවය තිබ්බත් විනයක් නැත්තනම් ඔහු නියම ක්‍රීඩකයෙක් වෙන්නේ නෑ.
ක්‍රිකට් කියන මහත්වරුන්ගේ ක්‍රීඩාව නම් කිරි හට්ටියට ගොම තලියක්ම බංගලි ක්‍රීඩකයන් එකතු කරා. හැබැයි ICC යත් මේ සියල්ල නොදැක්කා වගේ ඇස්කන් වහගෙන ඉන්න එක නම් ලොකු පුදුමයක්.
https://www.facebook.com/SriLankaOTC/videos/2046995902208391/