වහා ජනාධිපතිවරණයක් කැදවිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහනුවර නගරයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා අද පැමිනි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්