News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

ලොව පුරා කොරෝනා මරණ 69000 ඉක්මවයි

504 Views


ලොව පුරා කොරෝනා මරණ 69000 ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 69000 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 69,480ක්. මේ වනවිට ලොව සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,274,346 ක්. න්නුම් කරයි.

ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,887 ක් වන අතර ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබෙන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 118 කි.


News Articles
Latest Videos
Most Popular Post