Off Season කියලා ලංකාවට අපහාස කරපු දකුණු අප්‍රිකානුවන්ව දණ ගස්වන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ දවස් 5 තරඟය දවස් 3 න ඉවර කරලා. මේ ගැන බුකියේ රසකතා ගොඩක් Share වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.