News Line| Off Air
Generic placeholder image

Feb
28

ලෝචනා ඉමාෂි තාත්තාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි පසුගිය වසරේ තම සැමියා හා පුතා සමග නෙදර්ලන්තයේ කාලය ගත කරමින් සිටියා. නමුත් ඇය දැන් ලංකාවේ පවුලේ අය සමග සිටින බව අපි කවුරුත් දන්නවා ඇති. පසුගියදා ලෝචනාගේ තාත්තාගේ උපන්දිනය යෙදී තිබුණා. මෙදින පුංචි සාදයක්ද තිබුණා. මෙම සාදයේ ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් ලෝචනා සමාජමාධ්‍යවල පල කර තිබුණා. I’m […]


Feb
28

තුමිදු තොඩන්තැන්න පුතාගේ උපන්දිනය සමරයි

Generic placeholder image

තුමිදු තොඩන්තැන්න කියන්නෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු උපාධ්යක් ලබාගත් බව අපි කවුරුත් දන්නවා.ඔහු මේ දිනවල තම පවුල සමග පදිංචි වෙලා ඉන්නේ ලන්ඩන් නුවරයි.ඒ ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහායි. පසුගිය දා ඔහුගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා තිබුණා ඒ ළගම හිතවතුන් කිහිපදෙනෙක් සමගයි.මෙම ඡායාරූප තුමිදුගෙ බිරිද සමාජමාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Feb
27

දිනිති වල්ගමගේ ප්‍රේමය ගැන කියූ කතාව

Generic placeholder image

ජනප්‍රීය රංගන ශිල්පීන් යුවලක් වන දිනිති වල්ගම හා සංගීත් සතරසිංහ කියන්නේ ‌මේ දිනවල දැඩි කතාබහට ලක්වන රංගන ශිල්පීන් දෙපලක්. සමාජ මාධ්‍යය තුල ඔවුන් පිළිබද පැතිරෙන කතා නම් ටිකක් හොද ඒවා නම් නෙමෙයි. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන විවේඡනාත්මක කතාබහක් තමයි ඇතිවෙලා තියෙන්නේ. නමුත් දිනිති ඇගේ සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ ආදරය ගැන ප්‍රසංශා කරලා තිබූ සටහන් […]


Feb
27

ඔබ‌ට ප්‍රේමය ඉලක්කයකි

Generic placeholder image

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරනා නිහතමානී ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්.ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් නිසායි. එලෙස ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අපේ ඇස ගැටුණා. ඇය මෙම සටහන තබා තිබුණේ ජනප්‍රිය ගායන ශිල්පී ශෙහාන් කෞෂල්‍යයගේ අලුත්ම ගීතය වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ඔබ මා හැර […]


Feb
26

සනුක හා වින්ඩි ලංකාව දාලා ගිහින්ද?

Generic placeholder image

කලා ලෝකයේ අලුත්ම තරු යුවළ සනුක හා වින්ඩි කවුරුත් දන්නා ගායන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. වින්ඩි විසින් එම ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අතර මේ දෙදෙනා පසුගිය දිනක ප්‍රසංගයක් සදහා සහභාගී වීමට ලන්ඩනය බලා පිටත්වී ගොස් තිබුණා‍. එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඇය විසින් මෙලෙස […]


Feb
26

ඒ අම්මාගෙයි දුවගෙයි ලස්සන

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ සිනමාව හා ටෙලි නාට්‍ය තුලින් ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය තනි මවක් හැටියට දියණිය එක්ක ගෙවන ජීවිතය ගැන ගොඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා. පසුගිය දින ඇය විවාහ මංගල්‍යකට සහාභාගී වුණා. ඒ ඇයගේ දියණියද සමගයි. ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් අපගේ නෙත ගැටුණා.


Feb
26

වයසට නොයන සුන්දර රුවක් හිමි ඈ

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයේ හා සිනමා තිරයේ අමතක නොවන චරිත මැවූ රංගන ශිල්පිනියක්. ඇය දැක් ලොකු දුවෙකුගේ අම්මා කෙනෙක් වුණත් ඇයගේ රුව නම් තාම එදා වගේම තරුණයි. පසුගිය දිනවල සාමාජ මාධ්‍යයේ ඇගේ ලස්සන ඡායාරූප එකතුවක් අපගේ නෙත ගැටුණා.ඇය එහි කළු පාට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින්,


Feb
25

ගයාන් – පූජනි යුග දිවියට?

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනා මේ වසරේදී යුග දිවියට එළඹෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වූනත් මොවුන් දෙදෙනාගේ මංගල ඡායාරූ ගත කිරීමක් අපට […]


Feb
25

කාලෙකට පස්සේ මුණගැහුණු කට්ටියගේ ලස්සන

Generic placeholder image

Marians තාම 35යි ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ සදහා සහභාගී වූ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණිගේ සහ ඇයගේ සැමියාගේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා. දෙන්නත් එක්ක සජිත ඇතුළු මිතුරන් එක්ක ගත්තු අපූරු රූ කිහිපයකුත් ඒ අතර වුණා.එම ඡායාරූප පහතින්,


Feb
24

බොලිවුඩයේ ලාංකීය නියෝජනය

Generic placeholder image

ජැකලීන් ෆර්නැන්ඩසන්, ඇය බොලිවුඩයේ ලාංකීය නියෝජනය ඇයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අලංකාර ඡායාරූ පෙළක් නෙත ගැටුණා. මෙම ඡායාරූ සදහා ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,


Feb
24

දේවියක් සේ හැඩ වුණු යශෝධා විමලධර්ම

Generic placeholder image

යශෝධා කියන්නේ දක්ෂ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය මෑතකදී තම Facebook ගිණුමට වෙනස්ම ඡායාරූප පෙලක් පල කර තිබුණු අයුරු අප නෙත ගැටුණා.ඒ පුංචි සටහනකුත් සමගයි. ඇය මෙම ඡායාරූප හා සටහන තබා තිබුණේ ළගදීම තිරගත වීමට නියමිත “සිංහබාහු” සිනමා සිත්තම වෙනුවෙන්. “සුප්පා දේවිය – තුරුණු වියේ.. වනයේ සරණ කළ.. ආචාර්ය සෝමරත්න දිසානායකගේ දැවැන්ත සිනමා සිත්තම සිංහබාහුමේ […]


Feb
23

දමිළ තරුණියක් වූ ශෙහානි කහදවල

Generic placeholder image

ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්. ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා. පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී බොහො නළු නිලියන් විවධ ආකාරයේ ඡායාරූප රූගත කිරීම් කරලා තිබුණා.මොවුන් අතරින් ශෙහානි ද වෙනස්ම ආකාරයේ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා.ඇය දමිළ තරුණියක් හැටියටයි මෙමෙ ඡායාරූපවලට පෙනී සිටින්නේ. ඇය මෙමෙ ඡායාරූප පල […]


News Articles
Latest Videos
Most Popular Post