News Line| Off Air
Generic placeholder image

Feb
23

ගයාන් – චතුරිකා දෝණි එක්ක කරපු අලුත් වැඩක්

Generic placeholder image

ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමග සිදු කර තිබූ වෙනස්ම ආකාරයේ ඡායාරූප රූ ගත කිරීමක් නෙත ගැටුණා. එම ඡායාරූ එකතුව පහතින් බලන්න,


Feb
22

එදත් අදත් එක වගේ ඉන්න අශිකා හින්දු මනාලියක් වූ අයුරු

Generic placeholder image

ජනප්‍රිය නිළි අශිකා කියන්නේ ඒදා වගේම අදත් නොවෙනස්ව එක වගේ ඉන්න තාරකාවක්. ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි. ඇගේ මෙම පැැරණි රූ එකතුව ඒ් බව මනාව විදහාපානවා. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
22

අනුජ් බිරිදගේ උපන්දිනය වෙනුවෙන් තැබූ සටහන

Generic placeholder image

අනුජ් රණසිංහ කියන්නේ මෙරට සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙක්. අනෝජ් රණසිංහ විවාහ දිවිය ඇරඹුවේ යශෝධා ගුණරත්න සමගයි. පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අනූජ් ඔහුගේ ආදරණීය බිරිද වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,


Feb
21

දිනක්ෂි හදිසියේ අසනීප වෙලාද?

Generic placeholder image

කුඩා දරුවෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. කලා ලෝකයේ හැමොගෙම කතාබහට ලක්වෙන කෙනෙක්. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් දැන් ඒ් වගේම අම්මා කෙනෙක්. පුංචි දියණිය සාරාන්‍යා සමග නිවසේ අනෙක් කටයුතු අධික නිසාද කොහෙද ඇය මේ දිනවල ටිකක් අසනීපයෙන්ලු සිටින්නේ. ඇගේ සමාජ මාධ්‍යයේ ඇය අසනීපයෙන් ඉන්නා ඡායාරූප කිහිපයක් පළ කරමින් ඇය අසනීපයෙන් සිටිනා බව […]


Feb
21

නෙහාරා සුදු වුණේ මෙහෙමයි.

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනා ගත් රුවැතියෙකි.ඒ වගේම ඇය දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරා ගැන හොයලා බලන ගොඩක් අයට ප්‍රශ්යනක් තියෙනවා. ඒ , නෙහාරා කොහොමද සුදු වුණේ? මේ ප්‍රශ්නයට නෙහාරා පසුගිය දිනයක උත්තරයක් දීලා තිබුණා. අදටත් ඉන්ස්ටා එහෙම ඉන්න නිසා ඒක ලොකු මාතෘකාවක් .ගොඩක් අය අහනවා “අක්කා ඔයා කොහොමද […]


Feb
20

ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

තීක්ෂණ අනුරාධ කියන්නේ දක්ෂ මෙන්ම තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත් ගායන ශිල්පියෙක්. රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණි මොහුට මේ වනවිටත් විශාල ප්‍රෙක්ෂක ආදරයක් තිබේ. ඒ වගේම තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක් ගේ තාත්තා කෙනෙක්. ඊයේ තීක්ෂණගේ උපන්දිනයයි. උපන්දිනය වෙනුවෙන් තම ළගම හිතවතුන් හා තම පවුල සමග තම නිවසේ පුංචි උපන්දින සාදයක් පවත්වලා තිබුණා. පහත දැක්වෙන්නේ […]


Feb
20

ප්‍රතිශක්තිය ඉහළ දමන ආයුර්වේද කැඳ වර්ග

Generic placeholder image

බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණදායකයි. වර්තමානයේ සමාජයේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින බෝ නොවන රෝග නිසාම වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන තේ හෝ පිටිකිරි වර්ග පානය වෙනුවට මේ දේශීය […]


Feb
20

ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය ලස්සන වීමේ රහස හෙලි කරයි

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියෙකි. එමෙන්ම ඇය වර්ථමාන සිනමාව තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්. උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති. ඇය මෙ ළගදී ද සුන්දර ඡායාරූප එකතුවක් පල කර තිබුණා. ඇය එහි කළු පාට උඩරට ඔසරියකින් හැඩ වී සිටි අතර මෙි ඡායාරූප සමග පුංචි […]


Feb
19

සංජානා ගාමාරච්චි ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි කියන්නේ ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යෙයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.ඒ වගේම මෙම ඡායාරූප පෙලේ ඇය සැරසී […]


Feb
19

අකිල ඇන්තනී තම සුරූපී බිරිද සමග කල රූගත කිරීම

Generic placeholder image

පෙබරවාරී මාසය කියන්නේ ආදරවන්තයින්ගේ මාසයයි. මේ දවස්වල අදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කලා තරු රැසක් විවිධ නිර්මාණ කරනවා.ඒ අතර ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා අකිල ඇන්තනී තම බිරිද ඇමැන්ඩා සමග ලස්සන රූගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙලයි,


Feb
18

දර්ශන් පෙම්වතිය ගැන පළමුවරට හෙළි කරයි

Generic placeholder image

දර්ශන් තවරාජා කියන්නේ ඉතා සුළු කාලයකින් ජනප්‍රිය වුණු තරුණ සිත් වසග කරගත් තරුවක් . දමිළ රංගන ශිල්පියෙක් ලෙසට දමිළ බසින් කරන ලද නිර්මාණ හරහා මොහු ක්ෂේත්‍රයට පැමිණි අතර මේ වන විට සිංහල නිර්මාණවලටද ඔහුගේ දායකත්වය ලබා දෙනවා . දර්ශන්ගේ කඩවසම් පෙනුම නිසාම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ . දර්ශන් මෑතකදී ප්‍රසංගයක් සදහා නවසීලන්තයට ගිහින් තිබුණා […]


Feb
18

සාරංගගේ අලුත්ම Photo Shoot එක

Generic placeholder image

සාරංග දිසාසේකර කියන්නේ රංගන ශිල්පියෙක් තවත් විටෙක නිවේදකයෙක් තවත් විටෙක ගායකයෙක්. වර්ථමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඔහු . පසුගිය මාසයේ මෙරට කලා තරු වෙනස්ම ආකාරයෙන් හැඩ ගන්වා ඔවුන්ගේ ඡායාරූප රූගත කර එම ඡායාරූප එකතුවෙන් කැලැන්ඩරයක් රැෆෙලා ප්‍රනාන්දු විසින් හෙලි දැක්වුවා . මෙම කැලැන්ඩරයට සාරංගද පෙනී සිටියා. එහි අපට සාරංගව වෙනස්ම ආකාරයකින් දැකගන්න පුළුවන් වුණා. […]


News Articles
Latest Videos
Most Popular Post