මේ දවස්වල දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ යන තරු යුවල ගැන වැඩිපුර කතාබහට ලක් වෙනවා. මේ දෙදෙනාගේ ආදරය ගැන පසුගිය දිනවල විවිධ වැඩසටහන්වල දී අදහස් පල කර තිබුණා.පසුගිය වැලන්ටයින් දින දිනිති ගත් ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍යෙය් පල කරමින් අපූරු සටහනක් තිබ්බා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි. “මේකට කැප්ෂන් එකක් දෙන්න….. මොකද මම ඔවුන්ගෙන් ඉවතට […]
චතූ රාජපක්ෂ කියන්නේ රංගනයට මෙන්ම නිවේදනයට ද දක්ෂ කෙනෙකි.ඇය නිර්මාණ කිහිපයකට දායක වන අතර ඇගේ රංගන හැකියාව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඇය පසුගිය දින සුන්දර මනාලියක් සේ හැඩ වෙමින් ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා එම ඡායාරූප පහළින්,
මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ දියණියයි. පසුගිය කිලයේ ඇය ගැන ලොකු කතාබහක් ඇති වුණා. ඒ ඇයගේ දික්කසාද වීමේ පුවතත් සමගයි. කටකතා ගැන ඇය කියලා තිබ්බේ මෙහෙම දෙයක්, මම ජනප්‍රියද කියන එක තීරණය කරන්නෙ මම නෙවෙයි, මගෙ රසිකයන්. හැබැයි එහෙම ජනප්‍රිය වුනා කියලාත් අපිට වෙන දේවල් ඒ අයට වෙන්නෙ නැද්ද? අපටත් ඒ වගේම දුක හිතෙනවා. […]
ඉෂාරා සදමිණි කියන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. ඉෂාරා වැලන්ටයින් එක දවසේ අනුර වෙනුවෙන් ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි, ඔව් ඇත්තටම මගේ ජීවිතේ වෙනස් වුණේ ඔයා මගේ ජීවිතේට එකතු උනාට පස්සේ..එදා වගේම අදටත් මට සතුට, සැනසුම හැමදේම එක්ක […]
ප්‍රියසාද් පවුලේ බාලම කෙල්ල තමයි ශනුද්‍රි කියන්නේ. ඇය රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව අපි හැමෝම දන්නවා.පසුගිය දිනයේ දී ඇයගේ ලස්සන වීඩියෝ එකක් සමාජ මාධ්‍යට නිකුත් වුණා.ඒ වැහිබිදු වැටෙනවා නම් ගීතයයි. ශනූ එක්ක මේ ගීතය කියන්නේ දිනේෂ් ගමගේ.
ඉෂංකා කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයින්ගේ සිත දිනාගත් සුරූපි රංගන ශිල්පිනියක්. ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය.එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා.මෙ නිසාම ඇය හැමෝගෙම හිත දිනාගත්තා. ඇය නිතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ විවධ ඡායාරූප පල කරන බැවින් ඇය සමාජ මාධ ්‍යෙය් නිතර කතාබහට ලක් වෙනවා. පසුගිය දින ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබුණා. මෙදින ඉෂංකා […]
කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්. මේ දෙපළ පසුගියදා සුමති සම්මාන උළෙලට සහභාගී වී තිබුණා. ඒ්ම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් තරු යුවලක්. දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,
අපේ කලා ලෝකයේ ආදරණීය යුවළක් ලෙස සුජානි මේනකා හා බිමල් ජයකොඩි හදුන්වන්න පුළුවන්. ඔවුන් දෙපළ හරි ආදරයෙන් තම කලා කටයුතු වගේම තම පුද්ගලික ජීවිතයද සතුටින් ගත කරන බව ඔබ සියල්ලන් දන්නා කරුණක්. සුජානි මේනකා මෑතකදී ඔවුන් දෙපළගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
යුරේනි නොෂිකා ඈ නම් නොදන්නා අයෙකු නොමැති තරම්. නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් ක්ෂේත්‍රයේ කටයුතු කරන ඇය වඩාත් කතාබහට ලක්වන්නේ ඇගේ විලාසිතාවන් නිසායි. මේ පසුගියදා ඇය සමාජ මාධ්‍යයේ පල කර තබූ සරාගී ඡායාරූ කිහිපයක්,
මේරියන්ස් නායක නලීන් පෙරේරා ඇතුළු කලා කරුවන් කිහිල දෙනෙක් මේ දිනවල සිටින්නේ කැන්ගරු දේශයේයි. ඒ තාම 35යි මේරියන්ස් සජීවි ප්‍රසංගය සදහා සහභාගී වීමටයි. ඉතින් නලීන් පෙරේරාගේ දියණියත් පුුුුුුත්‍රයාත් සිටින්නේ කැන්ගරු දේශයේ බව ඔබ දැනටමත් දන්නා කරුණක්. මේ ගමනේදී ඔවුන්ට සොදුරු මොහොතක් ගත කරන්නටත් අවස්ථාව හිමි වී තිබුණා. ඒ් පිළිබදව සදහන් කරමින් The Best Feeling.. කියන […]
ශිරෝෂි රොමේෂිකා කියන්නේ රංගනයෙන් මෙන්ම නිරූපනයෙන් අපගේ හිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය පසු ගිය දින බෝට්ටු අනතුරකට ලක් වුණු බව අපි කවුරුත් දන්නවා. ඇය දැන් සුවෙන් පසුවන අතර රූපවාහිනී තිරයේ දක්නටද ලැබෙනවා. පසුගිය දිනවල ඇගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා. එම ඡායාරූප පහළින්,