News Line| Off Air
Generic placeholder image

Feb
11

නැවතත් මනාල යුවළක් වූ සාරංග දිනක්ෂි

Generic placeholder image

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. පසුගියදා ඔවුන් සුන්දර මනාල යුවළක් ලෙස සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ් ඔවුන් දෙපළ පසුගියදා පැවති සුමති සම්මාන උළෙල සදහා සහභාගී වීමට සදහා සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක්. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
11

ගයාන් ගුණවර්ධන තැබූ සංවේදී සටහන

Generic placeholder image

ගෙවුණු අවුරුද්ද කියන්නේ අප කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කිහිපදෙනෙකුම අප අතරින් සමුගත් වසරක්. ඒ් අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනත් වනවා. ඔහු නික්ම ගොස් දැන් මාස දෙකක් වෙනවා. ඒ් පිළිබදව ඔහුගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ‌සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම සටහන පහතින් බලන්න, “I miss your warmth and your love DADA […]


Feb
10

ඒ් වචනේ සාපයක්

Generic placeholder image

මෙරට ගායන ක්ෂේත්‍රය නැතුවම බැරි හඩක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ සෑම ගීතයක්ම රසිකයින් වැළදගත්තේ ඉතාම ආදරයෙන්. ඒ් වගේම අභිෂේකා සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිිය චරිතයක්. ඒ් ඇය සමාජ මාධ්‍යයේ පළ විශේෂ සටහන් නිසා. මේ ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබූ සටහනක්, ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ ,අත් හැරීම වෙනුවට අත්පත් […]


Feb
10

සුරූපි ටීනාගේ හුරතල් ඡායාරූප එකතුවක්

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියන්නේ. පසුගිය දවස්වල ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. හැමදාම දකින ෆොටෝවලට වඩා හුරතල් පෙනුමක් පේනවා වගේම ටීනාගේ වයසින් අඩු පෙනුමක් තමයි මේ ඡායාරූපවල දකින්න ලැබෙන්නේ . ඡායාරූප පහතින් බලන්න,


Feb
10

දිනක්ෂි සහ සාරංගගේ සැබෑ වූ හීනය

Generic placeholder image

සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ‌කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවළක්. ඔවුන් කාළයක් තිස්සේ තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මහන්සි වෙනවා. මීට වසරක‌ට පමණ පෙර ඔවුන් නිවසක් හදන්න මුල්ගල් තැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇතී. ඔවුන්ගේ ඉදිවන නිවසේ ඉහළ මාලයට නැග මොවුන් දෙපළ ලබා ගත් ඡායාරූපයක් සමග අපූරු සටහනක් සාරංග සමාජ මාධ්‍යයට එක් කර […]


Feb
9

බොලිවුඩ් නිළි ජැක්ලීන් ලංකාවේ ඡායාරූප ශිල්පිනියක් එක්ක කරපු රූගත කිරීම

Generic placeholder image

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ අප කවුරුත් දන්න ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පිනියක්.ඇය මෝස්තර නිර්මාණ ශිල්පියක් ලෙසද කටයුතු කරනවා. රැෆෙලාගේ විශේෂත්වය වන්නේ කලා ලෝකයේ ජනප්‍රිය කලා තරු වෙනස්ම සංකල්පවලින් හැඩගන්වා ඔවුන්ව ඡායාරූපගත කර සෑම වසරකම එයින් කැළන්ඩරයක් එළි දැක්වීමයි. මෙවර රැෆෙලාගේ කැළැන්ඩරය සුවිශේෂි වන්නේ මෙරට කැළන්ඩරය හැඩ කරන්න බොලිවුඩ් තරුවක් ද සම්බන්ධ වීමයි. ඒ වෙන කවුරුත් නෙවෙයි ලාංකේය […]


Feb
9

මගේ පිස්සු මල්ලිට සුභම සුභ උපන්දිනයක් …

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම කඩවසම් සිනමා නළුවෙක්. ඔහුගේ බාල සොහොයුරා චානක රණවන ද නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ වැඩ කලා. ඊයේ දින චානකගේ උපන්දිනය යෙදී තිබුණා. තම සහෝදරායාට සුභ පතන්න රොෂාන් රණවන අමතක කලේ නෑ. Happy Birthday to my one and only crazy brother Chanaka ❤ Im so happy and proud to be bringing […]


Feb
9

කාවින්ද්‍යා අදිකාරි ආදරය ගැන කියපු දේ

Generic placeholder image

අතුල අදිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නේ ඇයටම ආවේනික හඩකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායිකාවක්. කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍ය තුල නිතර විවිධාකාර සටහන් තබන නිසායි. එමෙන්ම ඒ සටහන්වලට ඉහල ප්‍රතිචාරත් හිමි වනවා. ඇය පසුගියදා තැබූ එවැනි සටහනක් අප ඇස ගැටුනා. මෙම සටහනටත් වැඩි ප්‍රතිචාර හිමිව තිබුණා. එම සටහන […]


Feb
8

හස්බන්ඩ්ව සප්‍රයිස් කරපු විනූ

Generic placeholder image

කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්. කසුන් හා විනූ මේ දවස්වල විනෝද චාරිකාවක් ගිහිින් ඉන්නේ. ඒ අතිශයින් ජනප්‍රිය ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සැකසුනු හෝටලයකටයි. මේ දෙදෙනා එහි ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Feb
8

චතූ රාජපක්ෂ හදිස්සියේ ලංකාව දාලා යනවාද?

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය අපිට සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යවල දැකගන්න ලැබෙනවා. චතූ රාජපක්ෂ හදිසියේම ඇගේ සැමියා සමග විදේශගතවන ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එහෙත් ඇය යන රට නම් සදහන් කරලා තිබුණේ නෑ. එම ඡායාරූප පහත දැක්වේ ,


Feb
8

පුතු‌ගේ උපන්දිනය වෙනුවෙන් නදිනි තැබූ ආදරණීය සටහන

Generic placeholder image

නදිනි ප්‍රේමදාස නම ඇසූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ ඇය ගීතවත් කල ඇගේ ගීතයන්. නදිනි කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පිනියක්. ඊයේ දිනට නදිනිගේ පුංචි පුතු ආර්යන්ගේ 9වැනි උපන්දිනය යෙදී තිබුණා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතලා නදිනි ආදරණීය සටහනක් පල කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Feb
7

දිනිති ලගින් ඉන්න සුන්දර කරදරය

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ අවධානය වැඩියෙන්ම ලැබෙන තරු යුවලක්. මොවුන් දෙදෙනාගේ YouTube නාලිකාව හරහා ද හැමෝගෙම අවධානය දිනාගන්නවා. පසුගිය දා දිනිති ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් සමගින් අපූරු සටහනක් සමාජ මාධ්‍ය යේ පල කලා. එය පහත දැක්වෙනවා, ” ඔයා තමයි හැමවෙලේම මගේ ළගින් ඉන්න සුන්දර කරදරය “


News Articles
Latest Videos
Most Popular Post