News Line| Off Air
Generic placeholder image

Feb
7

නිවාඩුව සතුටින් ගත කල ප්‍රියසාද් පවුල

Generic placeholder image

ප්‍රියසාද් පවුල මේ වෙද්දි ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගෙන ඇති කලා ලොවේ විශේෂ පවුලකි. මෙයට හේතුව මෙම පවුලේ හැමෝම කලාවට සම්බන්ධ වී සිටීමයි. පසුගිය නිවාඩු දිනයේ දී ප්‍රියසාද් පවුලේ හැමෝම නිවාඩුව ගත කරන්න එළියට ගිහින් තිබුණා . ඒ ගමනේ ඡායාරූප පල කරන්න ශනුද්‍රි ප්‍රියසාද් හා ඇගේ පෙම්වතා අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප,


Feb
7

යුරේනි නොෂිකාගේ අලුත් ඡායාරූප පෙළ

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා . පහත දැක්වෙනිනේ ඒ ඡායාරූපයි ,


Feb
6

සජිත තම බිරිද වෙනුවෙන් ” මිහිරාව ආවා ” කියපු හැටි

Generic placeholder image

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයායි. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. ඊයේ දින පැවති මෙම ප්‍රසංගයේ දී සජිත තම බිරිදව වේදිකාවට ගෙන්වා ” මිහිරාව ආවා ” ගීතය ගායනා කලා. මෙහිදී ප්‍රසංගය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙක් සමාජ මාධ්‍යවල පල කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ,


Feb
6

චතූ රාජපක්ෂගෙන් සැමියාට ලැබුණු ආදරණීය සුභ පැතුමක්

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ කාගෙත් සිත් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියකි. ඒ වගේම ඇයව දැන් රිදී තිරයෙන්ද දැක බලාගන්න පුළුවන්. පසුගිය දා ඇගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් චතූ තම සැමියාට සුභපතලා සමාජ ජාලාවල ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි, ජීවිතේ හොදම කෙනා හොදම කාලෙට හම්බවුනාම හැමදාම සතුටින් ඉන්න පුලුවන්. මගේ ජීවිතේ මට හමුවූ හොදම ආදරණීය […]


Feb
5

ජයනි සේනානායකගේ උපන්දිනයට පියුමිගෙන් සප්‍රයිස් එකක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි ජයනි සේනානායක කියන්නේ. ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ජයනිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සමීප ආදරණීය හිතවතිය වන පියුමි බොතේජු ඇයට සුබ පතමින් ලස්සන ආදරණීය සටහනක් සමාජ මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Feb
5

රුක්ෂානාගේ වෙනස්ම ආකාරයේ PhotoShoot එක

Generic placeholder image

රුක්ෂානා දිසානායක කියන්නෙ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය “ නීල දෑසේ දුටුවා ‘‘ ගීතයට පෙනී සිටි අතර එහිදී ගත් ඡායාරූප තම Facebook පිටුවේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
4

මුහුණු පොතට සමිතා එක්කල සැර කමෙන්ටුව

Generic placeholder image

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. පලමු විවාහයෙන් වෙන්වී සිටි ඇය දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයෙකු සමගයි. පසුගිය දිනවල සමිතා ඇයව විවේචනය කල අය වෙනුවෙන් අපූරු කමෙන්ටුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එම කමෙන්ටුවටත් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණා. එම සටහන […]


Feb
4

“ගජ මෑන්” ගැන අනුෂ්ක කියූ දේ

Generic placeholder image

පසුගියදා සියත ස්ටාර් වෝර්ස් වැඩසටහනට වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන සහ ඔහුගේ මිතුරා මෙන්ම ගජමෑන් චිත්‍රපටයේ කණ්ඩායම සහභාගී වුණා. අනුෂ්ක උදාන, ධනූ ඉන්නසිතම්බි, යුරේනී නොෂිකා, නතාෂා පෙරේරා, දුලාජ් ජයතිලක, ජනක රණසිහ යන අය ඒ් සදහා එක් වී සිටියා. මෙහිදී ඔවුන් ගජමෑන් චිත්‍රපටය ගැන හා වස්ති කණ්ඩායමේ වැඩකටයුතු ගැනද බොහෝ විස්තර කලා. ගජමෑන් චිත්‍රපටය සාර්ථක කර ගැනීමට […]


Feb
3

සමහර මතකයන් අපිව කවදාවත් දාලා යන්නේ නෑ

Generic placeholder image

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි චරිතයක්වන කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය තමයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. මේ දවස්වල ඇය ඉන්නේ නවසීලන්තයේ. රයිනි පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ චරිතයක්. ඒ් ඇයගේ විවාහය අවසන් කල බවට ඇය මාධ්‍ය වෙත කියූ කතාව නිසයි. ඇය වරින් වර සමාජ මාධ්‍ය වෙත ඇගේ ඡායාරූප විවිධ සටහන්ද සමගින් පල කරනවා. ඒ්වාද […]


Feb
3

දසුන් පතිරණගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් බිරිද තැබූ සංවේදී සටහන

Generic placeholder image

දසුන් පතිරණ කියන්නේ මෙරට රංගන ශිල්පීන් අතර සිටින සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක්. දසුන්ට දියණියන් දෙන්නෙක් සිටින බව අප කවුරුත් දන්නා කරුණක්. දසුන්ගේ වැඩිමහල් දියණිය ශයියා ලිලීගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා. උපන්දිනය දා දසුන්ගේ බිරිද දියණියට සුබ පතලා ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි, Happy Birthday මගෙ බෝනික්කි. මේ කියන […]


Feb
3

කලා ලොවේ මිතුරන්ගෙන් සාරංගට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

කලා ලෝකයේ සිටින ජනප්‍රීයත්වයෙන් ඉහල ස්ථානයක හිමිකරුවෙකු වන සාරංග දිසාසේකර පසුගියදා ඔහුගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය දා උදෑසන සිටම ඔහුට බිරිද දිනක්ෂිගෙන් පුදුම කිරිම් ලැබුණා. එලෙස ආරම්භවූ ඔහුගේ උපන්දිනය නිම වුණේ කලා ලෝකයේ ඔහුගේ මිතුරු මිතුරියන්ගෙන්ද ලැබුණු පුදුම කිරීමකින්.මේ අවස්ථාවට සාරංගගේ පුංචි දියණිය සාරාන්‍යාත් සහභාගී වුණා. සාරංගට ලැබුණු සප්‍රයිස් එකේ වීඩියෝ පට කිහිපයක් ඔහුගේ යෙහෙලියන්වන යුරේනි […]


Feb
2

ඉන්දීය සිනමාවේ දැවැන්තයින් සමග ශ්‍යාම්

Generic placeholder image

ශ්‍යාම් ප්‍රනාන්දු ලංකාවෙන් ඉන්දීයානු තිරයට ගිය දැවැන්ත නළුවෙකි. පසුගිය කාලයේ ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ නවතම සිනමාපටය වූ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ රගපෑමත් සමග ශ්‍යාම් ප්‍රනාන්දු වඩාත් කතාබහට ලක් වුණා. ඒ අනුව ඉන්දීය සිනමාවේ විශිෂ්ඨයන් වන Roshan Mathew හා Darshana Rajendran සමග වැඩ කිරීමට ඔහුට නැවත අවස්ථාවක් ලැබී තිබෙනවා ඔහු මෙම සුභ ආරංචිය තම Facebook පිටුවේ ඡායාරූප සමගින් […]


News Articles
Latest Videos
Most Popular Post