News Line| Off Air
Generic placeholder image

Jan
27

දිනක්ෂි කළකිරීමෙන් සමාජ මාධ්‍යයේ තැබූ සටහන

Generic placeholder image

සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන අපි හිතට දැනෙන දේ එහි පලකරන්නත් අමතක කරන්නේ නෑ.. දිනක්ෂි ප්‍රියසාද් එලෙස පෝස්ට් එකක් පලකර තිබුණා..ඇය මෙලෙස ලපකර පෝස්ටුවට ඉහළ ප්‍රතිචාර රැසක් හිමිවී තිබුණා.. සටහන පහතින් බලන්න,


Jan
27

ප්‍රිහාන් අහනවා ඔයා මට නොකියා ආයෙ බැන්දද කියලා

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නේ ගීතයකින් රසිකයන් වසගයට ගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය විවාහ වුණේ ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමගයි. මෑතකදී ඇය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණේ ඇය හදීසියේම දික්කසාද වන්නට යනවා කියන පුවතත් සමග..කෙසේ වුණත් ඇය මේ පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුණා, ළගදී දාලා තිබ්බා නතාෂා දෙවන සැමියාත් අතහැර රට යයි කියලා.මම ප්‍රිහාන්ට පෙන්නුවා. ප්‍රිහාන් […]


Jan
26

සුජානි බිමල් කැදැල්ලට අවුරුදු 16ක්

Generic placeholder image

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි සුජානි බිමල් කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි..ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරිදියි.. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 16ක් සපිරුනා.. සුජානි ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහන් කලේ මෙන්න මේ විදියට


Jan
26

ගිරිරාජ්ගේ දියණියගෙන් අපූරු නිර්මාණයක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඒ වගේම නාට්‍ය වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. මේ කියන්නේ යන්නේ ඔහුගේ දියණිය ඇගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට දුන් අපූරු නිර්මාණයක් ගැන.. ඒ නාට්‍යනුසරයෙන් නිර්මාණය වූ අනර්ග නිර්මාණයක්.. එයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමි වුණා.


Jan
24

නිල්මිණී තෙන්නකෝන් උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය පසඅගිය දා උපන්දිනය වෙනුවෙන් දියණියත් එක්ක නුවර දළදා මාලිගය වන්දනා කිරීමට ටගාස් තිබුනා..ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මගේ මෑණියන්ට […]


Jan
24

සනුකට ලැබුණු අපූරු තෑග්ග

Generic placeholder image

මෑතකදී වඩාත් කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් තමයි සනුකගේ හා වින්ඩිගේ විවාහය සනූකගේ මල්ලී ඒ කියන්නේ සමිත වික්‍රමසිංහගෙන් සනුක වින්ඩි දෙපලගේ විවාහය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලැබුණා. ඒ ආදරණීය ගීතයක්..


Jan
23

බිරිදගේ උපන්දිනයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගෙනා ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ගායන ක්ෂේත්‍රය තුල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ගීත ගොන්නක හිමිකරුවෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඔහුගේ බිරිද පසුගියදා උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් මොහු ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Jan
23

හිමාලිගෙන් දියණියට ආදරණීය පණිවිඩයක්

Generic placeholder image

හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය අවුරුදු නවයක පුංචි දියණියකගේ ආදරණිය මවක්. හිමාලි ඇයගේ මුහුණු පොතේ දියණියගේ ඡායාරූප කිහිපයක් සමග අපුරු කවියක් පලකර තිබුණා. එම ඡායාරූප හා කවිය පහතින් බලන්න,


Jan
21

තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

Generic placeholder image

රුවන් සහ ශෙරිල් කියන්නේ ‍යුවළ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවලක්. පසුගිය දිනක සමාජ මාධ්‍යයේ මොවුන් දෙදෙනා පිළිබඳ නිර්මාණය වූ එක්තරා පෝස්ටුවක් ගැන රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ සටහන පහතින් බලන්න, මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත […]


Jan
21

පොඩි පොඩි දේවල්වලින් සතුට හොයන අපි

Generic placeholder image

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම සහ ලෝචනා ඉමාෂා ඇතුළු පිරිසක් පසුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ලොචනා ඇයගේ සමාජ මාධ්‍යයේ පල කරන්නත් අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ එහි ඡායාරූප හා සටහන්,


Jan
20

හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය

Generic placeholder image

මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන පවුරුශයක් වන හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය පසුගිය දවසක සැමරුවා. මේ වන විට ඔහු ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් ජනතාව අතර ජනප්‍රියයි. ඔහු උපන්දිනය සැමරූ ආකාරය ඔහුගේ බිරිද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එහි ඡායාරූප හා සටහන් පහතින් “උදේ පාන්දරම උපන්දිනය සමරපු විදිහ..මේ ලෝකේ හොදම මිනිසාට සුබ උන්දිනයක්…”


Jan
20

අකිලගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා.ඒ ඔහුගේ හතරවන විවාහ සංවත්සරය වගේම දියණියගේ උපන්දිනය එකම දවසක යෙදී තිබීමයි. අකිල මේ විශේෂ සිදුවීම් දෙකම එකට සමරා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමගින්. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක්කරන්නත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post