එදා මෙදා තුර පුංචි තිරයේ සිහින කුමාරයා වුණු ඔහු නමින් චන්න පෙරේරායි. එදා මෙන්ම තවමත් කඩවසම්ව සිටින ආකාරය ගැන ඔහු ශැනෝශෝ සමග මෙලෙස කියා සිටියා හදවත ආදරෙන් පුරවගත්තම එහෙම වෙනවා. මේ දවස්වල ෆිල්ම් එකේ වැඩ.ඒ නිසා නිදි මරනවා. මම කරන දේ හරියටම කරනවා. ඒකට මගේ ආත්මය දෙනවා. තවමත් එකලෙස ජනප්‍රිය අංජලීකා චිත්‍රපටය ගැනත් ඔහු මෙලෙස […]
කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ නවක රංගන ශිල්පිනියක් වගේම නිවේදනය හා නිරූපණයටත් දක්ෂ චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය සැමරූ අතර ඇයට එහිදී අපූරු පුදුම කිරීමක් ලැබුණා. ඒ ඇය ක්‍රිකට් තරගයකට සහභාගී වී සිටි අවස්ථාවේදී. ඇයගේ උපන්දිනයට ලස්සනට සැරසූ අශ්ව කරත්තයක ඇයට උපන්දින කේක් එකක් එහිදී ලැබුණා. ඉතින් එය විදේශගතව සිටින ඇයගේ පෙම්වතාගෙන් ලැබුණු බව ඔහුට ස්තූතිවන්ත වෙමින් ඇය […]
විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක්ම නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි. පසුගිය දවසක වැඩසටහන් නිවේදකයෙකු ඇසූ ප්‍රශ්නයකට ඇය මෙලෙස පිළිතුරු දී තිබුණා. ඒ හැමෝම කියන විදිහට ලංකාවේ ධනවත්ම නිළිය ඇයද? කියලා මේ ඇය එයට ලබා දුන් පිළිතුරයි, මම සල්ලි තියන ධනවත්ම නිළිය කියන්නේ? මම නම් දන්නේ නෑ. කවුරු හරි කියන එකක් […]
සුන්දර නිළි ශලිනි තාරකා එයයි මමයි යනුවෙන් සදහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නක්. මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමග ශලිනිට රසිකයෙකු සැර කමෙන්ටුවක් දමා තිබුණා. එම කමෙන්ටුවට ශලිනිත් පිළිතුරු කමෙන්ටුවක් දමා තිබුණා. එසේම එම පුද්ගලයාගේ සැහැසි ප්‍රකාශයට බොහෝ දෙනෙකු විවේචනයට ලක්කර තිබෙන අයුරුත් දැකගත හැකි වුණා. එය පහතින් […]
පුංචි තිරයේ හුරුබුහුටිය කවුරුත් ආදරය කරන නෙහාරා පීරිස්ගේ උපන්දිනය පසුගිය දිනක සැමරුවා. ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සුබ පැතුමක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි, “මගේ ආදරණීය බිරිද අද සූර්යා වටා තවත් අපූරු චාරිකාවක් ගිහින් එය සමරනවා. විස්මිත බිරිදක් […]
ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්රයට නම් නැතුවම බැරි කෙනෙක්. නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙසින්ම දක්ෂයි. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනයට ඇයට ලැබුණු සුබ පැතුම් අතර ඇය සිය ෆේස්බුක් ගිණූමේ ලස්සන ඡායාරූප එකතුවක් පළකර තිබුණා. එහි ඇය ඉන්දියානු මනාලියක් ලෙස සැරසී සිටියා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමක් තිබුණා. ඒ තමයි ඇගේ නංගීගේ ආදරණීය සුබ පැතුම. සුබ පැතුම සමග ඔවුන්ගේ ඡායාරූප කිහිපයකුත් ඈ පල කරලා තිබුණා. සටහන හා ඡායාරූප පහතින්, “සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට. මගේ අක්කා විටෙක අම්මාගේ […]
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්. ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 4වන උපන්දිනය යෙදී තිබුණා. එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින්,
චාමර වීරසිංහ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහු තරමක් අසනීප තත්ත්වයකින් පසුවන බව අපට දැනගන්නට ලැබුණා. ඒ ඔහුගේ ඩුබායි සංචාරය අතරතුරයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ද මෙවැනි සටහනක් පළකර තිබුණා. “හදිසි අසනීප තත්වයක් නිසා මේ මාසයේ 30 වෙනිදා දක්වා ඩුබායි හි වෙද්‍ය ප්‍රතිකාර ලබන නිසා මේ මාසයේ නියමිත වූ ප්‍රසංග සඳහා සහභාගි වීමට නොහැකි […]
අකිල කියන්නේ ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසා ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් නෑ. සතිඅන්ත පුවත්පත් සාංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිද ගැන අසල ලද ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු දී තිබුණා. බිරිදට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නේ නැද්ද අකිලගේ පෙම් ජවනිකා දකිද්දි ? මම විවාහ වුණේ මගේ Secretary සමග ඒ නිසා මගෙත් එක්ක […]
දෙව්නක පෝරගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්. සමාජ මාධ්‍ය තුළත් ඔහු සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඔහු සමාජ මාධ්‍ය තුළ ආදරණීය සටහනක් දක්වා තිබුණා. සටහන පහතින් බලන්න, “අවුරුද්දයි ❤️ එදා වගේම අදත් ආදරෙයි. අදට වඩා හෙට ආදරෙයි… හැමදාම ඔය වගේම ලස්සනට ආදරෙන් ඉන්න. හීන හැබෑ වෙනවා කියන එක විස්වාස කරේ ඔයාව හම්බුනාට පස්සේ. […]
රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක ඇය තවත් අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය නව රූපලාවන්‍යාගාරයක් විවෘත කලා. මෙම අවස්ථාවට චන්න පෙරේරා, රුවන්ගි රත්නායක, වාසනා දන්තනාරායන ඇතුළු කලා තරු රැසක් එකතු වෙලා හිටියා. එහි ඡායාරූප පහතින්,