News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

වෙනස්වීම් ලෝකය වර්ණවත් කරයි

Generic placeholder image

ශලිනි කාරකා මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් යොමු කරන්නේ ඇය විවාහ වීමට නියමිත බවට පැතිර යන කටකතා හා ආරංචි නිසායි. නත්තල් සමය කියන්නේ හැමදෙනාම නොඉවසිල්ලෙන් බලන් ඉන්න මාසයක්. ඉතින් ශලිනිත් නත්තල් අසිරිය විදින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. ඒ අපූරු සටහනක්ද සමගින්, ඒ සටහන හා ඡායාරූප පහතින්, “වෙනස්වීම් ලෝකය වර්ණවත් කරයි“


Dec
11

මගේ හැමදේම

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවුණු කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ දරුවන් සමග චිත්‍රපටයක් බලන්න ගිහින් තිබුණා. ඈ එහි චායාරූප සමාජ මාධ්‍යයේ පළකර කරන්නටත් අමතක කලේ නෑ. එහි චායාරෑප පහතින්


Dec
10

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ

Generic placeholder image

ගායන ශිල්පිනීයක් ලෙස අතිශය ජනප්‍රිය ගීත ගායනා කල සමිතා මුදුන්කොටුව සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පීනියක් ලෙස කාගේත් ආදරය දිනාගත් ඇය සිටින පසුගියදා සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබුණා. ඒ නික්ම ගිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිහිපත් කරමිනි, හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ, ඔයා වගේ හිත හොද කෙනෙක් අපි හැමෝටම නැති වුනා 😔 කොහේ […]


Dec
9

ජීවිතේ එකමෙක සාක්ෂිය…

Generic placeholder image

පසුගිය දවසක මාධවී ඇන්තනීගේ විවාහය දෙදරා ගොස් ඇති බවට පැතිරුණු කටකතා නිසා ඈ හැමදෙනාගේම අවධානයට ලක්ව තිබෙනවා. ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව මාස තුනකට අධික කාලයක් තිස්සේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරණ අපේ ඇස ගැටුණේ ඈ තම පියාණන් නොමැතිව සිටින දුක හාා සමාජයෙන් ඈට එල්ලවන පීඩනයද කවියකින් දක්වා තිබීමයි. […]


Dec
9

දෙව්නක පෙම්වතිය හසිනි ගැන කියන කතාව

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කෙටි කළකින් ප්‍රේක්ෂකයන් වෙග පැමිණි මොහුගේ ආදරවන්තිය හසිනි වෑදණ්ඩ. පසුගියදා දෙව්නක සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවකට තම පෙම්වතිය වන හසිනි පිළිබදව සදහන් කරන්නට අමතක කලේ නෑ එය පහතින්, දෙව්නක ඇයි හසිනිව තෝරගත්තේ? ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ. ඒක හදවතේ තියන දෙයක්. මම ආදරේ ගොඩාක් හෙව්ව […]


Dec
8

ආදරේ හොයන, ඒත් වෙන්වීමට බය…

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ආදරණීය දියණිය වන කාවින්ද්‍යා අධිකාරී ඇයටම අනන්‍ය වූ හඩකින් ප්‍රේක්ෂකයින්ට සමීප වී හමාරයි. වර්කමානයේ ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පිනියක්වන ඇය නිරන්තරයෙන් මුහුණු පොතේ සටහන් පළ කරනවා. පසුගිය දවසක ඈ එලෙස පළ කළ සටහනකට ඇගේ මව සමීතාත් අදහස් දක්වන්නට අමතක කලේ නෑ. එය පහතින් බලන්න,


Dec
8

රුක්ෂානාගේ මනාලියක් වීමේ සූදානම

Generic placeholder image

රුක්ෂානා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනය වගේම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය නිරූපණයටත් දක්ෂයි. ඇය Bride to be ලෙස සැරසුණු සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරණ අපේ නෙත ගැටුණා. එහි ඡායාරූප පහතින්,


Dec
6

නලීන් පෙරේරාගේ 28වන විවාහ සංවත්සරය

Generic placeholder image

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ 28වැනි විවාහ සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඒ් වෙනුවෙන් ඔහු ඔහුගේ බිරිදට ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ පළකර සුබ පැතීමට අමතක කලේ නෑ. ඒ් වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය වන ස්වේතා තෑගි එවා සුබ පතා තිබුණා. එහි සටහන් සහ ඡායාරූප පහතින් බලන්න, අදට අපි කසාද බැඳලා අවුරුදු 28යි!මගේ ජිවිතය සදා සුවඳවත් කරන පර […]


Dec
6

මේලිගේ දෙවන උපන්දිනය සැමරුම

Generic placeholder image

මේනක – නෙහාරා ආදරණීය කැදැල්ලට පැමිණි මුල්ම අමුත්තිය තමයි මේලි කියන්නේ.‌‌ඇයගේ දෙවන උපන්දිනය පසුගියදා පැවැත්වුණා. රෝස කුමාරියක් වගේ සැරසී ඇගේ උපන්දිනය සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
5

යොහානි ඉන්දියාවේදී හදීසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

ලංකාවේ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයත් ජයගත් කෙනෙක් තමයි යොහානි කියන්නේ. මැණිකේ මගේ හිතේ ගීතය හරහා ලොවක් හදුනාගත් ඇය මේ දිනවල සිටින්නේ ඉන්දියාවේයි. පසුගිය දිනක ඇය ඉන්දියාවේ බැංගලෝර්හි ප්‍රසංගයකට සහභාගී විමට තිබූ අතර ප්‍රසංගයට පැය 24කට පෙර ඇයට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. යොහානිගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න ඔහුගේ සමාජ මාධ්‍ය වෙත ඈ රෝහල්ගත […]


Dec
4

අද දවස අලුතින් පටන් ගන්න

Generic placeholder image

තමන්ගේ නිරූපන පාසලේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ත්‍රිකලා ධරණි කල එකක් නිසා ඈ ගැන පසුගිය වකවානුවේ කාගෙත් කතාබහට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් ඇයට ඇනුම් බැනුම් වගේම අගය කිරීම්ද සමාජයෙන් ලැබුණා. “ත්‍රිකලා ධරණි කියන්නේ ජීවිතය පිළිබද ධනාත්මක සටහන් නිතර සමාජ මාධ්‍යවල සටහන් කරන කෙනෙක්. මේ ඇය පළකළ තවත් එවැනි සටහනක්,අතගහන හැමදේම වරදිනවා 🙇මේ ටිකේ කිසිම දෙයක් හරියන්නේ […]


Dec
4

හැමෝම එකට සමරන හතරවන නත්තල

Generic placeholder image

දෙසැම්බර් කියන්නේ හැමදෙනාම ඇගිලි ගනිමින් මග බලන් ඉන්න මාසයක්. නත්තල් අසිරිය විද ගැනීමට කැමති හැමදෙනාම නොඉවසිල්ලෙන් පසුවන මාසයක් කිව්වොත් නිවැරදියි. කලා ලෝකයෙත් එය එසේමයි. ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන දෙසැම්බර් මාසයේ උදාවත් සමග පසුගිය වසර කිහිපය ඔහුගේ බිරිද හා පුංචි පුතු සමග ගත් නත්තල් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප,


News Articles
Latest Videos
Most Popular Post