News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

අපි ආදරවන්තයෝ වුණා

Generic placeholder image

සංගීත් හා දිනිති කියන්නේ වර්තමානයේ සමාජයේ ලොකු අවධානයට ලක්වෙලා ඉන්න දෙදෙනෙක්. මේ දෙන්නගේ ආදර කතාව මේ වෙද්දි මේ දෙන්නාගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්.කොහොම වුණත් දිනිති මේ දෙන්නාගේ ආදර කතාව ගැන පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මේ විදිහට, “අපිට අපේ ආදරේ ගැන හංගන්න උවමනා වුණේ නෑ. අපි මුලින් හොද යාළුවෝ. නිතරම දුක සැප බෙදාගත්තා. කාලෙත් එක්ක […]


Dec
3

චන්ද්‍රලේඛා පෙරේරාගේ උපන්දිනයට රයිනි එකතු කළ සුබ පැතුම

Generic placeholder image

මෙරට ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සළකුණක් සටහන් කළ ගායන ශිල්පිනියක්වන චන්ද්‍රලේඛා පෙරේරාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ලාංකේය ගායන ක්ෂේත්‍රයේ පොප් රජු ලෙස අන්වර්ථ ගැන්වෙන රූකාන්ත ගුණතිලකගේ බිරිද වන ඇය ජනප්‍රිය ගායන ශිල්පී රයිනි චාරුකා ගුණතිලකගේ හා වින්ඩි ගුණතිලකගේ ආදරණීය මවයි. තමන්ගේ මවගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතීමක් එකතු කරන්නට රයිනි අමතක කලේ නෑ. ඒ වෙනුවෙන් ඇය අතීතයේ ගත් […]


Dec
2

මම අනිවාරෙන් Raini එක්ක මේ Situation එකේ ඉන්නවා

Generic placeholder image

දර්ශන් තවරාජා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මුහුණු පොතේ ඔහු තබන සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙනවා. එලෙස ඔහු තැබූ සටහනක් අපේ නෙත ගැටුණා. එය ඔහු තබා තිබුණේ රයිනි සම්බන්ධවයි. මෙහෙම memes ආවාම මගේ නමට හරි නැහැ කියලා මෙච්චර කල් මට support කරගෙන ඉන්න Raini එක්ක ඉන්නේනතුව දුවන විදිහේ Selfish කෙනෙක් නෙමෙයි මම. අනික මේවා […]


Dec
2

බෙහෙත් ගන්න ඕන ලමයි එන්න පෝලිමට

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය වඩාත් ජනප්‍රිය වෙන්නේ ගීත රූප රචනා හරහා. ඒ වගේම ඈ සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්. ඒ නිසාම මුහුණු පොතේ ඇගේ සටහන්වලට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. මේ ඇය එලෙස එකතු කළ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක්,


Dec
1

මේක තිත්තයි.. හැබැයි ඇත්තයි..

Generic placeholder image

ඔිෂධී හේවාමද්දුම කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ වගේම දරුවන් දෙදෙනෙකුගේ මවක්. එදා වගේම තමයි ඇගේ රුව කිසිම වෙනසක් නෑ. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්වන ඇ එහි හුවමාරු කරන විවිධ සටහන් අපේ නෙත ගැටෙනවා. මේ එලෙස ඈ තැබූ සටහනක්, මේක තිත්තයි.. හැබැයි ඇත්තයි.. ජීවිතේ මොන තීරණේ ගන්නත් කලින්, දෙපාරක් නෙමෙයි.. සියපාරක් හිතන්න..👇👇දික්කසාද ජීවිතේ නිදහස්ද?දෙන්නටම දාව දරුවෝ […]


Dec
1

ටීනාගෙන් අලුත් Photoshoot එකක්

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වගේම වර්තමානයේ රංගන ක්ෂේත්‍රයෙත් නිතර ඇස ගැටෙන නිළියක්. සමාජ මාධ්‍ය තුළත් කැපී පෙනෙන චරිතයක් වන ඇගේ සුන්දර ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා. මේ ඇය ඕස්ට්‍රේලියාවේදී ඡායාරූපගත කළ ඡායාරූප පෙළක්. ඡායාරූප පහතින් බලන්න,


Nov
30

අවස්ථා එනකල් බලාගෙන ඉන්න එපා

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා කාටත් හුරු පුරුදු චරිතයක්. ඒ ජනප්‍රිය වගේම දක්ෂතාවයත් නිසායි. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය සක්‍රීය චරිතයක්. ඈ සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබූ අලුත් ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඒ එම ඡායාරූප සමග ඈ යොදා තිබූ සටහන නිසායි. එය පහතින් බලන්න,


Nov
30

අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම

Generic placeholder image

නයෝමි තක්ෂිලා ඇය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ යූටියුබ් ගිණුමට වීඩියෝවක් එක්කර තිබුණා. ඒ වැලිතලප හදන වීඩියෝවක්. ඉතින් ඇගේ එම වීඩියෝවට ලැබී තිබූ එක් ප්‍රතිචාරයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්, මේ මගේ youtube channel එකෙන් ඊයෙ upload කරපු video එකට වැටුන comment එකක්..අනේ මට දන්න කෙනෙක් […]


Nov
29

වචනෙකින් හරි උදව් උන අය කවදාවත් අමතක වෙන්නෙ නෑ

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුන්වන අකිල ධනුද්දර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් එකතු කර තිබුණා. ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා අනතුරකට ලක්වී මාස තුනකට අධික කාලයක් රෝහල්ගත කර සිටින කාලයක ඔහු පිය සෙනෙහස අහිමිවීම මෙසේ අකුරුවලට පෙරලන්නට ඇතී, මේක ටික දවසකට කලින් ගත්ත PHOTO එකක් 📸ජීවිතේ අමාරුම කාලෙත් අපි ඉදලා හිනාවෙලා🌸හැමදේම කාලයත් එක්ක හරි යනවා♥️ අප්පච්චි කියනවා […]


Nov
29

පැතුම් නිස්සංකත් විවාහ ගිවිස ගනී

Generic placeholder image

මේ නම් ක්‍රීකට් ක්ශේත්‍රයේ මංගල සීනු හැඩවෙන කාලයක්. කසුන් රාජිතගේ විවාහය, චරිත් අසලංකගේ විවාහ ගිවිස ගැනීම මෙන්ම පැතුම් නිස්සංකත් ඊයේ විවාහ ගිවිසගෙන තිබුණා. එහි ඡායාරූප පහතින්,


Nov
28

ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

වේග පන්දු යවන්නෙක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහ මංගල්‍යය අද පැවැත්වුණා.එහි ඡායාරූප පහතින් බලන්න


Nov
28

ක්‍රීඩක චරිත් අසලංකට මංගල සීනු

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චරිත් අසලංකගේ ෙ විවාහ ලියාපදිංචිය ඊයේ සිදුකෙරුණා. එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post