News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

උපන්දිනේට ආදරේ අරන් ගියා

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ කැපී පෙනෙන තාරකාවක්. පසුගිය දිනක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය වෙනස්ම ආකාරයේ වැඩක් කරලා තිබුණා. ඇය දුෂ්කර පාසලක ඉගනුම ලබන දරුවන් රැසකට පාසල් උපකරණ බෙදාදීමක් සිදුකර තිබුණා.මේ සදහා ඇගේ මිතුරියන්වන ගීතිකා රාජපක්ෂ හා ධනංජි තාරුකාත් එක්වී සිටියා. එහි ඡායාරූප පහතින්,


Nov
27

සතුටින් ඉමු අපි

Generic placeholder image

එදා නිතර නිතර ඇස ගැටුණු සුරූපිණිය නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය චරිතයක්. එම නිසාම ඇගේ සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙනවා. ඇය සිය දියණියත් සමග සිටින ඡායාරූප සමග තබා තිබු සටහනක් අපේ නෙත ගැටුණා. ඒ තමයි, සතුටෙන් ඉමු අපි බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා […]


Nov
27

මිතුරන් වසර 10කට පෙර හා පසු

Generic placeholder image

සාමාන්‍යයෙන් වෘත්තීමය මිතුරුකම් වල පැවැත්ම අඩුයි කියලා කියනවානේ. කලා ලෝකයෙත් ඒ වගේ තමයි. නමුත් කලා ලෝකයෙත් වසර ගණනාවත් තිබෙන යාළුකම් තිබෙනවා. ඒ සදහා හොදම උදාහරණයක් පසුගියදා සචිනි අයේන්ද්‍රා ඇයගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා. ඒ මීට වසර දහයකට පෙර හා මිතුරන් කිහිපදෙනෙක් සමග ගත් ඡායාරූපයක් හා මෑතකදී ඒ ලෙසටම ගත් ඡායාරූපයක්. ඒ මිතුරන් වන්නේ සාරංග දිසාසේකර, […]


Nov
26

අසේකාගේ උපන්දිනයට ජනික්ගෙන් සප්‍රයිස් එකක්

Generic placeholder image

ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරතගේ දියණිය වන නර්තන ශිල්පී අසේකා විජේවර්ධන පසුගියදා ඇගේ 30වන උපන්දිනය සැමරුවා. ඇය විවාහ වුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් වන ජනික් ජයසූරිය සමගයි. ජනික් අසේකාගේ පවුලේ හිතවතුන් හා යහළුවන් සමග ඇයට එකක් සංවිධානය කර තිබුණා. මේ සදහා කලා ලෝකයේ අසේකාට සමීප හිතමිත්‍රාදීන් රැසක් සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එහි […]


Nov
26

ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ දියණියගේ උපන්දින සැමරුම

Generic placeholder image

ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ සුරතල් දියණියගේ පළමු උපන්දිනය පසුගියදා සැමරුවා. ඉතින් මේ උපන්දින සැමරුමේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ සුරේන්ද්‍ර තම දියණිය වෙනුවෙන් ආදරණීය උපන්දින සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ. එය පහතින් බලන්න, දේවාශිර්වාදයෙන් අපිට ලැබුණු මැණික …අද ඔයාට අවුරුද්දකුත් වෙලා…. 🌸තාත්තියි අම්මියි ආදරෙයි ඔයාට හැමදාමත්…තබන තබන පියවර ආලෝකමත් වෙලා දීප්තිමත් අනාගතයක් ලැබෙන්න ඕනේ […]


Nov
25

මට ඕනේ ජීවිතේ දැන් ඉන්න ලෙවල් එකෙන් ටිකක් හරි උඩට අරන් යන්න පුලුවන් කෙනෙක්

Generic placeholder image

දිනිති – සංගීත් කියන්නේ මේ දවස්වල ඉතා ජනප්‍රිය දෙදෙනෙක්. ඒ සමාජ මාධ්‍ය තුළ ඔවුන් නිරන්තරයෙන් කතා මවන නිසයි. මේ දෙන්නගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්. සංගීත් සහ දිනිති ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාව හරහායි. පසුගිය දිනක දිනිති ඉන්ටර්විව් එකකදී කියූවක් පදනම් කර ගනිමින් ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙස අදහස් දැක්වූවා.ඒ සංගීත් ව්ලොග් යූටියුබ් නාලිකාව හරහායි. […]


Nov
25

ඉන්දියානු විලාසිතාවට සැරසුණු අනූජ් හා ඔහුගේ බිරිද

Generic placeholder image

ජනප්‍රිය සිනමා නළු අනූජ් රණසිංහ පසුගියදා විවාහ දිවියට ඇතුළු වුනු බව ඔබ දන්නවා. අනූජ් ඔහුගේ සහකාරිය වන යශෝධා සමග විවාහයෙන් පසුව අපූරු ඡායාරූපගත කිරිමක් කර තිබුණා. ඒ ඉන්දියානු විලාසිතාවට අනුවයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූප


Nov
24

නොවැම්බරය පහුවෙද්දි මට 31යි, බුවීට 29යි, පුතාට 1/2යි

Generic placeholder image

“නොවැම්බරය පහුවෙද්දි මට 31යි, බුවීට 29යි, පුතාට 1/2යි”. මේ සටහන සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පියෙක් වන කාගේත් ආදරය දිනාගත් සජිත ඇන්තනී විසින්. සජිත මේ සටහනත් සමග සොදුරු ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Nov
24

අයියෝ සාමී ඉන්දියාවත් හොල්ලයි

Generic placeholder image

අයියෝ සාමී නී යෙනක වේනා…අද වෙනකොට ලොකු කුඩා හැමදෙනාම ආදරයෙන් වැළදගත් ගීතයක්. ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ගයන මෙම ගීතය දමිළ ගීතයක් වුනත් සියල්ලන්ම වැළදගෙන හමාරයි. මේ වන විට එම ගීතය නැරඹුම් වාර මිලියන 4 පසු කර තිබෙනවා. වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහ මෙහි පද රචනය කර තිබෙන […]


Nov
23

තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේ

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්.සමාජ මාධ්‍ය තුළ ඇය ධනාත්මක සටහන් තබනා අයෙක්.එවැනි වූ සටහනක් අදත් අපේ ඇස ගැටුනා. ඒ තමයි, “තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේමොකද එක වැරදි තීරණයකට […]


Nov
23

ශේෂාද්‍රිගේ පුංචි දූගේ මාස 6 උපන්දිනය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි තිරයේ මෙන්ම සිනමාවේත් ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් මවක්. ඒ වගකීම් එක්ක කාර්යබහුල නිසාම ඇය දැන්නම් කලා ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ නෑ.ඇගේ සිගිති දියණියගේ මාස හයේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ ආච්චිලා,සීයලා,ලොකු අම්මලා,ලොකු තාත්තලා,පුංචිලා,බාප්පලා වගේම පුංචි සාරණ්‍යා අක්කත් එක්ක. පහතින් ඡායාරූප බලන්න


Nov
22

ශලිනිගෙයි පුබුදුගෙයි උපන්දින සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශලිනි තාරකා ඒ වගේම පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයට නැතුවම බැරි දෙදෙනෙක්. මොවුන් දෙදෙනාගේ උපන්දිනයන් පසුගියදාට යෙදී තිබුණා. කලා ලෝකයේ මිතුරන් එකතු වෙලා මොවුන් දෙදෙනාගේම උපන්දින සමරා තිබුණා. සාරංග,දිනක්ෂි,යශෝධා,සංගීතා,චන්න,අසේකා,පුබුදු,මාෂි,රොෂාන්,සචිනි,ශලනි මේ සියල්ලෝම එකම මිතුරන් පොකුරක්. ඉතින් මොවුන් එකතු වෙලා තමයි පුබුදු හා ශලිනි දෙදෙනාගේම උපන්දින පසුගියදා සමරා තිබුණා. එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post