News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේ

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්.සමාජ මාධ්‍ය තුළ ඇය ධනාත්මක සටහන් තබනා අයෙක්.එවැනි වූ සටහනක් අදත් අපේ ඇස ගැටුනා. ඒ තමයි, “තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේමොකද එක වැරදි තීරණයකට […]


Nov
23

ශේෂාද්‍රිගේ පුංචි දූගේ මාස 6 උපන්දිනය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි තිරයේ මෙන්ම සිනමාවේත් ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් මවක්. ඒ වගකීම් එක්ක කාර්යබහුල නිසාම ඇය දැන්නම් කලා ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ නෑ.ඇගේ සිගිති දියණියගේ මාස හයේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ ආච්චිලා,සීයලා,ලොකු අම්මලා,ලොකු තාත්තලා,පුංචිලා,බාප්පලා වගේම පුංචි සාරණ්‍යා අක්කත් එක්ක. පහතින් ඡායාරූප බලන්න


Nov
22

ශලිනිගෙයි පුබුදුගෙයි උපන්දින සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශලිනි තාරකා ඒ වගේම පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයට නැතුවම බැරි දෙදෙනෙක්. මොවුන් දෙදෙනාගේ උපන්දිනයන් පසුගියදාට යෙදී තිබුණා. කලා ලෝකයේ මිතුරන් එකතු වෙලා මොවුන් දෙදෙනාගේම උපන්දින සමරා තිබුණා. සාරංග,දිනක්ෂි,යශෝධා,සංගීතා,චන්න,අසේකා,පුබුදු,මාෂි,රොෂාන්,සචිනි,ශලනි මේ සියල්ලෝම එකම මිතුරන් පොකුරක්. ඉතින් මොවුන් එකතු වෙලා තමයි පුබුදු හා ශලිනි දෙදෙනාගේම උපන්දින පසුගියදා සමරා තිබුණා. එහි ඡායාරූප පහතින්,


Nov
22

නෙහාරා,මේනකගෙන් අලුත් Photoshoot එකක්

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේනක රාජපක්ෂ සමග යුග දිවිය ඇරඹූ ඇය දැන් අම්මා කෙනෙක්. මෙයිලි චූටි දියණියගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ පවුල සම්පූර්ණ වුණා. මෙයිලිගේ තනි මකන්න දැන් නංගි බබෙක් ඉන්නවා. ඉතින් මේ චූටි දෝනි එන්න කලින් නෙහාර මේනක හා මෙයිලි එක්ව ඡායාරූපගත කිරීමක් කරලා තියනවා. එහි ඡායාරූප පසුගියදා සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. […]


Nov
21

වීඩියෝවකින් ආපු අංජලී කියපු සැර කතාව මෙන්න

Generic placeholder image

ඉගිමරන තරු රෑන කියන එකම ගීතයෙන් ඉහළ ප්‍රේක්ෂක ආදරයකට හිමිකම් කියූ කේ.සුජිවා කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක්. ඈ අදටත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. ඇගේ දියණියන් වන අංජලී රාජ් කුමාර් හා රෝස් කියන්නෙත් මව වගේම ගායනයට ඉතාමත් දක්ෂයින් දෙදෙනෙක්. පසුගිය දවස්වල අංජලී ඇගේ යූටියුබ් නාලිකාවට අපුරු විඩියෝවක් නිකුත්කර තිබුණා. ඒ ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට්වලට පිලිතුරු […]


Nov
21

මම කැමතියි පවුලකට. මට ඕනේ හොද පවුල් ජීවිතයක් ගත කරන්න

Generic placeholder image

මේ දවස්වල සංගීත ක්ෂේත්‍රයට පායපු තරුවක් විදියට දිනේෂ් ගමගේ හදුන්වන්න පුළුවන්. ප්‍රසිද්ධ වේදිකාවට මේ දවස්වල නැතුවම බැරි කෙනෙක් තමයි දිනේෂ් කියන්නේ. අද වන විට රටම දන්නා මොහු ගායකයෙක් වෙන්න හේතුවක් වුණේ පාසලේ හිටපු ගෑණු ළමයෙක් යාළු කරගන්නයි. ඒ හේතුවෙන් සංගීතයට අවතීර්ණ වු මොහුගෙන් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණේ සුභ ආරංචියක්. ඒ ප්‍රියසාද් පවුල කිව්වම මේ […]


Nov
20

හේමාල් HANNIF යයි

Generic placeholder image

හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රේමවන්තයායි. හේමාල් රංගනයෙන් දායක වුණු සිනමාපට අතිශය ජනප්‍රිය වු අතර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමටත් සමත් වුණා. කෙසේ නමුත් ඔහුගේ රංගන දායකත්වය ලැබුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. එවැනි ලංකාවේ තිරගත නොවුනු චිත්‍රපටයක් තමයි මරියා කියන්නේ. මරියා චිත්‍රපටය පසුගියදා HANNIF ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට තේරී පත් වුණා.ඉතින් මෙම චිත්‍රපට උළෙලට හේමාල්, චිත්‍රපටයේ […]


Nov
20

රූගත කිරීම් අතරතුර සූර්‍යයාට පුදුම කිරීමක්

Generic placeholder image

සූර්යා දයාරුවන් නව පරපුරේ දක්ෂ ගායකයෙක් වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.ඔහු මෙවර රූගත කිරීම් අතරතුරදී ඔහුගේ උපන්දිනය සැමරුවා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
19

කැලුම්ගේ පුතුගේ උපන්දිනය වෙනුවෙන් ශූට් එකක්

Generic placeholder image

පුංචි තිරය ඔස්සේ නිතරම වෙළද දැන්වීම්, මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. රංගනය වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහුගේ අතිනත ගත්තේ දක්ෂ සුරූපී නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දුයි. මොවුන් දෙදෙනාගේ කැදැල්ල සුන්දර කිරීමට පැමිණි ආදරණීය පුතුගේ දෙවන උපන්දිනය වෙනුවෙන් අපූරු උපන්දින සාදයක් ඉතා චාම් අයුරින් සංවිධානය […]


Nov
19

අපූරු හැඩ මවන ඕෂධී

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. මුහුණු පොතේ ජනප්‍රිය චරිතයක් වන ඇයගේ අපූරු ඡායාරූප නිතර නෙත ගැටෙනවා. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා ඔස්සේයි. පහත දැක්වෙන්නේත් ඇගේ සුන්දර ඡායාරූප පෙළක්,


Nov
18

දෙව්නකට පෙම්වතිය හෂිනිගෙන් ලැබුණු පොරොන්දුව

Generic placeholder image

දෙව්නක පෝරගේ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ කලා ක්ශේත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. පසුගියදා ඔහු ඔහුගේ උපාධි සිහිනය සැබෑවක් කර ගත්තා. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතරේ ඔහුගේ පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුමයි මේ, කොහොම පටන් ගන්නද කියලා […]


Nov
18

කෝකිල පවන්ට ශල්‍යකර්මයක්

Generic placeholder image

කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු ශල්‍යකර්මයකට යොමු වුණා. ශල්‍යකර්මයෙන් සුවය ලැබූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ශල්‍යකර්මය සාර්ථකව නිමා වු බව කියා තිබුණා. ඔහු පලකල සටහන පහතින්, ශල්‍යකර්මයක් සාර්ථකව නිමා වුනා. දෙවිවරු සිටින්නේ වෙන කොහේවත් නෙමෙයි. අපි අතරමයි. #Dr_VICNESHWARAM ඇතුළු වෛද්‍ය-හෙද මණ්ඩලය සහ #LankaHospital කාර්ය මණ්ඩලය ඉතාම […]


News Articles
Latest Videos
Most Popular Post