News Line| Off Air
Generic placeholder image

Nov
10

උපන්දිනයට නෙත්මිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙද්දි ඇය අලුත් චිත්‍රපටයකත් රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම වෙළද දැන්වීම් හා නිර්මාණ රැසකම දක්නට ලැබෙන චරිතයක්.ඊයේ නෙත්මිගේ 24වැනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය පසුගිය දිනක වෙනස්ම ආකාරයේ ෆොටෝෂුට් එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
10

එයා තමයි මාව හැමදේකටම උනන්දු කරවන්නේ

Generic placeholder image

සංගීත් දිනිති කියන්නේ අද වෙනකොට ඉතාමත් ජනප්‍රිය යුවළක්. දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් සහ දිනිති එකතුවෙලා කරපු Photoshoot එක ගැන විස්තර අපි අරගෙන ආවා. පසුගියදා සියත ස්ටාර් වොර්ස් වැඩසටහනට සංගීත් සහ දිනිති දෙදෙනාම සහභාගී වුනා. වැඩසටහනේදී සංගීත් දිනිති ගැන මෙන්න මේ විදියටයි පැවසුවේ, “දිනිතිගෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බෑ.එයා තමයි මාව හැම වෙලාවෙම උනන්දු කරවන්නේ“ සම්පූර්ණ […]


Nov
9

සාරංග දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සාරංග – දිනක්ෂි කියන්නේ මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක්. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙන යුවළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔවුන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Nov
9

කුමාරිකාවක් වගේ හැඩ වූ ටීනා

Generic placeholder image

ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.


Nov
8

රංගන ශිල්පිනී අමන්දා ජයරත්නගේ උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී අමන්දා ජයරත්න කියන්නේ කාටත් සමීප චරිතයක්. පසුගියදා ඇගේ උපන්දිනය කලා තරු පිරිවරා සැමරුවා.ඇය ඇගේ උපන්දින සැමරුමේ ඡායාරූප ප්‍රමාද වී තමයි සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ. ඡායාරූප පහතින්,


Nov
8

රුවන්ගිගේ විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු Photoshoot එක

Generic placeholder image

රංගන ශිල්පිනී රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි කෙනෙක්. ඊයේ ඇගේ තුන්වන විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.උපුටා ගැනීම Sarawita.lk තුළින් මේ ඒ ඡායාරූප පෙළයි,


Nov
6

මහ රෑ කසුන් කල්හාරට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

වර්ථමාන සංගීත කලාවේ නොමැකෙන නාමයක්වන කසුන් කල්හාර ජයවර්ධන නම් ජනප්‍රිය ගායකයාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. කසුන් ඔහුගේ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර ගැනීමට හොටලයකට ගොස් තිබුණා. එහිදී ඔහුට ලැබෙන්නේ නොසිතූ පුදුම කිරීමක්. ඒ හෝටලයේ සේවකයෙකු ඔහු වෙනුවෙන් සකසන ලද කේක් එක ඔවුන්ගේ මේසය වෙත රැගෙන එන්නේ නොසිතූ වේලාවක. පුදුමයට පත්වන කසුන් කේක කපා පවුලේ අයත් […]


Nov
5

නර්ථන ශිල්පී ලලිත් පැරකුම්ගේ උපන්දිනයට ඩිස්නි දුන්න සප්‍රයිස් එක

Generic placeholder image

ඩිස්නි රාජපක්ෂ රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියක් වගේම ගුරුවරියක් ලෙස වෘත්තීය කටයුතුවල නිරත වෙනවා. හිරු මෙගාස්ටාර්හි ඇගේ නර්ථන සහයක ලෙස කටයුතු කලේ ලලිත් පැරකුම්. දක්ෂ නර්ථන ශිල්පියෙකු වු ලලිත්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් විශේෂ සුබ පැතුමක් ඩිස්නි ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා Happy Birthday බොක්ක,සතුටු සිනා මැද කදුළු සුසුම් මැද ගොඩාක් අභියෝග මැද ජයග්‍රහණය […]


Nov
4

චන්දීප – දේශකීගේ දෙවැනි ගමන

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහය පසුගියදා පැවැත්වුනා. ඔහු විවාහ වුණේ කැනඩාවේ පදිංචි තරුණියක් වන දේශකී ද සිල්වා සමගයි. ඔවුන්ගේ දෙවැනි ගමනේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යවල පල කර තිබුණා. ඡායාරූප පහතින්,


Nov
3

පුෂ්පිකාගේ ආදරණීය පුතුගේ උපන්දින සැමරුම

Generic placeholder image

ජනප්‍රිය නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය පුතු පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් තබන්නටත් අමතක කලේ නෑ. මේ පුතුගේ උපන්දින සාදය පැවැත්වූ අයුරු සහ ඈ තැබූ සටහනයි, මගේ ආදරණීය පුතුකි,මගේ හිත කියන්නේම ඔබ මේ ලෝකයට ඇවිත් තාම සතියක් දෙකක් පමණක් බවයි. ඔබ උපන් මොහොත මගේ මතකයේ තවමත් […]


Nov
3

සම ගැන දැනුවත් වෙමු

Generic placeholder image

ලෝක චර්ම සුවතා දිනය එනම් World skin health day එකක් එනම් ලෝක චර්ම සුවතා දිනයක් ලොව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇතැම්විට නොදැනුවත්කම නිසා සමට සිදුවන යම් යම් වැරදි ප්‍රතිකාර සහ වැරදි ක්‍රියාමාර්ගවලට යොමුවීම් ආදිය පිළිබදව නිසි මගපෙන්වීමක් කිරීමටයි. ලෝක චර්ම සුවතා දිනය (World skin health day) වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයක් නොමැති අතර විවිධ රටවල් මේ […]


Nov
2

දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් එක්ක Photoshoot එකක්

Generic placeholder image

සංගීත් – දිනිති කියන්නේ මේ දවස්වල කාගෙත් අවධානයට හා වැඩියෙන් කතාබහට ලක්වෙන දෙපළක්. පසුගිය දිනක දිනිතිගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සංගීත්, දිනිති එකතු වෙලා ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.ඡායාරූප එකතුවත් එක්කම ලස්සන වීඩියෝවකුත් කරලා තිබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post