News Line| Off Air
Generic placeholder image

Oct
20

පන්දුවාර 18 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටිනවා.


Oct
20

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 163 කි.


Oct
20

කුසල්ගෙන් අර්ධ ශතකයක්

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.


Oct
20

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

Generic placeholder image

ලංකා සතොස මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරයි.


Oct
20

පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පළමුවට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටිනවා.


Oct
20

පන්දුවාර 5 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පළමුවට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු නොදැවී ලකුණු 22 ක් ලබා සිටිනවා.


Oct
20

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.


Oct
20

වැසි තත්ත්වයේ වෙනසක්

Generic placeholder image

ඊයේ දිනයට සාපේක්ෂව අද සහ හෙට යන දෙදින තුල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල […]


Oct
20

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Generic placeholder image

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.


Oct
20

ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරඟය අද

Generic placeholder image

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (20) පැවැත්වීමට නියමිතව ඇත.


Oct
19

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙයි

Generic placeholder image

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ. අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.


Oct
19

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.


News Articles
Latest Videos
Most Popular Post