News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 248 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 248 වන දිනයයි. නොර්ඩ් ස්ට්‍රීම් ගෑස් නළ මාර්ග හානියට එක්සත් රාජධානියේ නාවික හමුදාව සම්බන්ධ බව රුසියාව පවසනවා. නමුත් එක්සත් රාජධානිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ. එසේම රුසියාව ලුහාන්ස්ක් ප්‍රදේශයේ ක්‍රස්නා පාලම පුපුරුවා හැර තිබෙනවා. මේ අතර යුක්‍රේන ධාන්‍ය අපනයනය ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණය පිලිබඳ නැවත සලකා බලන […]


Oct
30

ගායන ශිල්පී සුපුන් පෙරේරා රෝහල් ගත වෙයි

Generic placeholder image

සුපුන් පෙරේරා කියන්නේ නව පරපුරේ අති දක්ෂ ගායකයෙක්. ඔහු නාදගම ප්‍රසංග මාලාව නිසා ඔහු තවත් ප්‍රේක්ෂකයාට සමීප වුනා. කෙසේ වුනත් සුපුන් පසුගිය දිනක රෝහල් ගත වී තිබුණා. ඒ ඔහුගේ ශල්‍යකර්මයක් නිසා. මේ වන විට එම ශල්‍යකර්මය අවසන් වී ඇති නමුත් සුපුන්ට ටික කාලයක් විවේකීව සිටින්නට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා. ඒ පිළිබදව සුපුන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට […]


Oct
29

අනුෂා දමයන්ති යුග දිවියට

Generic placeholder image

ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ හැමෝම දන්න ආදරය කරන නිළියක්. මෙරට සිනමාවට නැතුවම බැරි චරිතයක්. රංගනයට විතරක් නෙමෙයි නර්තනයටත් එක සේ දක්ෂ ඇය කාලයක් තනිකඩව සිටියත් වසර ගණනක් පෙම්වතියක් වෙලා තමයි සිටියේ. පෙම්වතා වෙන්නෙත් ඇගේම රසිකයෙක් කියලයි කියන්නේ. ඔහු අමිල. පසුගියදා සුභ මොහොතින් අනුෂා සහ අමිල යුග දිවියට පිවිසුනා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ තමයි […]


Oct
28

කටකතා ගැන ප්‍රිහාන් හඩ අවදි කරයි

Generic placeholder image

පසුගිය දිනවල ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා ගැන සමාජ මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ඈ සහ ඇගේ සැමියා වන ප්‍රිහාන් එකිනෙකාගෙන් වෙන් වෙලා ජීවත් වෙන බවට පුවතයි. සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණු මේ පුවත සාවද්‍ය බව විශ්වාසවන්ත මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. මීට පෙරද තමා සහ නතාෂා වෙන්ව ජීවත්වන බවට කටකතා පැතිරැණු බවත් මෑත […]


Oct
27

සංගීත් ප්‍රභූට සප්‍රයිස් එකක්

Generic placeholder image

සංගීත් ප්‍රභූ කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂතාවයෙන් හා ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති කෙනෙක්.ඊයේ ඔහුගේ උපන්දිනය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංගීත්ගේ යාළුවෝ එකතු වෙලා ඔහුව පුදුමයට පත් කරලා.ඒ කිරිබත් කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට ඇවිත්. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප


Oct
26

ඇයි කියලා අහන්න එපා!!එපා!!

Generic placeholder image

ත්‍රිකලා ධරණි, පසුගිය කාලේ විවිධ හේතු නිසා සමාජ ජාලවල ඇය ගැන කතාබහට ලක් වුනා.මෑතකදී ඇගේ නිරූපණ පාසලේ දරුවන් සමග කල විලාසිතා සංදර්ශනය නිසා ත්‍රිකලා සමහරුන්ගෙන් බැනුම් ඇහුවා. ත්‍රිකලා ඇගේ ෆේස්බුක් ගිණුමේ ජිවිතය ජය ගන්නට විවිධ අභිප්‍රේරණ ප්‍රකාශ සටහන් කරනවා.මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කල එවැනි සටහනක් පහත දැක්වෙනවා… දෙයක් කියන්නද..කවදාවත් ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙනකන් […]


Oct
25

ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..

Generic placeholder image

ජනප්‍රිය නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා කියන්නේ හැමෝගෙම අවධානය ගත්තු චරිතයක්..ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සමග සටහනක් තබා තිබුනා.ජනප්‍රියත්වයේ අඩුවක් නොවන නිසාම ඇය තබන කවර සටහනකට වුනත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.මේ සටහනටත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනා.. ‘ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න..හිත රිදෙද්දි ඉවසගන්න..ලගම අය හැරෙද්දි හිත හදාගන්න..ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..‘


Oct
24

සංජනා ගමාරච්චිගේ සුපිරි උපන්දින සාදය

Generic placeholder image

සංජනා ගමාරච්චි කියන්නේ ටික කලකින් ප්‍රේක්ෂක හදවත් වලට සමීප වුණ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.පසුගිය දවසක සංජනාගේ උපන්දිනය යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සුපිරි සාදයක් පැවැත්වුණා. මේ අවස්ථාවට කලා ලෝකයේ සංජනාට හිතවත් බොහෝ දෙනෙක් සහභාගී වුණා.


Oct
23

හුස්ම තියනකම් මගේ යාළුවත් ඔයාම තමයි..

Generic placeholder image

අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්..ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ.අශිකා මෑතකදි මුහුණු පොතට හරි අපූරු සටහනක් එකතු කර තිබුනා..ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජලා ජයසිංහ ගැන.. යෙහෙලිය,එක අම්මාගේ දරුවො වුනේ නැතුවාට..කවදාවත් අමතක කලේ නෑ මාව..විහිළුවකදී හිනාවේ නිම් නැතුවාට..පින්බර කමින් ඇය පරදයි මාව.. ඇයත් ඊට මේ විදියට ප්‍රතිචාර දක්වා තිබුනා අනේ ඉතින් […]


Oct
22

රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුතු විවාහ ගිවිස ගනී

Generic placeholder image

රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුත් පවන් මල්ලවාරච්චි ඔහුගේ පෙම්වතිය බිමාශි සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.එම අවස්ථාවේ විඩියෝවක් රනිල් මල්ලවාරච්චි විසින් සමාජ මාධ්‍යට එක් කර තිබුනා. මීට පෙර පවන්ගේ ආදර කතාවේ තතු හෙළි කරමින් රනිල් විසින් ඡායාරූප කිහිපයක් පළ කර තිබුනා.


Oct
21

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 239 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 239 වන දිනයයි. මෙම කාලය තුළ යුක්‍රේනයට විශේෂ සහයක් දැක්වූ ප්‍රධාන රටවල් දෙක වනුයේ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි .මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කිහිප වතාවක් යුක්රේන යුධ භූමියට පවා ගොස් සෙලෙන්ස්කිට සහාය පළ කළා. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ධූරයට පත්වූ ලීස් ට්‍රස් ද සිය පූර්ණ […]


Oct
21

දීපවාලි සැමරීම සඳහා දමිළ පාසල්වලට නිවාඩු

Generic placeholder image

2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වලට 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. ඒ වෙනුවට 2022 ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවද […]


News Articles
Latest Videos
Most Popular Post