News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

Generic placeholder image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ දෙදහස් විසි දෙක වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඊයේ ආරම්භ වුණා. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී. එම සමුළුවේදී ලෝක බැංකුව අවධාරණය කර ඇත්තේ ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවයි. ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස්, මේ බව සඳහන් කළා. පොලී අනුපාතික ඉහළ නැංවීම හා උද්ධමනය ඉහළ යාම හේතුවෙන් […]


Oct
11

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ

Generic placeholder image

වැඩි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ දැනුම්දීමෙන් පසුව ශ්‍රී ලංකාව එම වර්ගීකරණයට ලක් කිරීම ජාත්‍යන්තරය විසින් සිදුකරනු ලබනු ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.


Oct
11

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.


Oct
11

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු සංශෝධනයක්

Generic placeholder image

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


Oct
11

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
11

අද මි.මී.75 ඉක්මවූ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය […]


Oct
10

Aeroflot ගුවන් යානයක් දිවයිනට

Generic placeholder image

රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ ඇත. ඒ අනුව මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.


Oct
10

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
7

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහෙන කදවුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.සේනාධිීරගේ මෙහෙයවීම යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.06 වන දින මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් එකම පවුලේ 51 හැවිරිදි වියේ පියා සහ 23, 24 […]


Oct
7

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

Generic placeholder image

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


Oct
7

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
7

අද වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. යාපනය දිස්ත්‍රික්කයේ උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


News Articles
Latest Videos
Most Popular Post