News Line| Off Air
Generic placeholder image

Jun
21

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි ස්ථාන මෙන්න

Generic placeholder image

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් සෑම සිකුරාදා දිනකම විශේෂ ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සිකුරාදා දිනයන් හි ඉන්ධන ලබා ගැනීමට යා හැකි පිරවුම්හල් ලයිස්තුව පහතින්,


Jun
21

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.


Jun
21

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


Jun
20

දරුවන්ගේ මන්ද පෝෂණය අතින් ලංකාව ආසියාවේ දෙවැනි තැනට – යුනිසෙෆ් කියයි

Generic placeholder image

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දෙවන තැනට පැමිණ ඇති බවයි. මේ ලෝකේ තියෙන ලොකුම ගින්දර, බඩේ ගින්දර. රැයක්, දවාලක් නැතිව අපි හැමෝම වෙහෙසෙන්නේ කාලා, බීලා දෙයියනේ කියලා හිතේ සැනසීමෙන් ජීවත් වෙන්නයි. හැබැයි ලංකාවේ දැන් උද්ගත වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඒ හැමදේම හීනයක් වෙලා. තුන් වේල තියා එක වේලක්වත් […]


Jun
20

අද උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් නෑ

Generic placeholder image

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 30. P Q R S […]


Jun
16

අද මි.මී. 50 ඉක්මවූ වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල (බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. වයඹපළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. […]


Jun
15

චීනයෙන් පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලබන 25 වනදා ශ්‍රී ලංකාවට

Generic placeholder image

චීනය විසින් පරිත්‍යාග කල සහල් තොගය ලබන 25 වනදා වන විට මෙරටට ළඟාවීමට නියමිතයි. මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ හයක් යටතේ මෙරටට හිමිවන බවයි. එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන තිස් වනදා කොළඹට ළඟාවීමට නියමිතයි.


Jun
15

නව පාසල් බස් රථ 20ක් සේවයට

Generic placeholder image

ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අද (ජූනි 15 දින ) සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නව ප්‍රවාහන වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමට පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කළේ ය. “අද දෙමාපියන්ට තමන්ගේ දරුවන් පාසලට යැවීමේදී පාසල් වෑන් රථ […]


Jun
15

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


Jun
11

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]


Jun
9

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Generic placeholder image

තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Jun
9

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post