News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


Apr
1

සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

Generic placeholder image

50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ ගොස් ඇත.


Apr
1

අද මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු […]


Mar
31

ඖෂධ ලබා ගැනීමට සාකච්ඡාවක්

Generic placeholder image

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ. රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස රාජ්‍ය […]


Mar
31

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල – 2020 සඳහා අයැදුම්පත් කැඳවයි

Generic placeholder image

ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය මට්ටමින් අගයනු පිණිස තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල- 2020” පැවැත්වීමට සැලසුම් කොට ඇත. ඒ සඳහා අයැඳුම් කරන්නැ,යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට හා ජනමාධ්‍යවලට ආරාධනා කරයි. සම්මාන ප්‍රදානය සඳහා තෝරා ගනු ලබන්නේ 2020.01.01. සිට 2020.12.31 දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට […]


Mar
31

අද පැය 13ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

A B C D E F කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්. G H I J K L කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්. P Q R S කලාප සඳහා අලුයම […]


Mar
31

අද මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

උතුරු පළාත සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Mar
30

සාම සාකච්ඡා අතරතුරත් රුසියාවෙන් යුක්‍රේනයට ශෙල් සහ මිසයිල ප්‍රහාර

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 35ක්. ඊයේ ඉස්ථාන්බූල්හි යළි සාකච්ඡා ආරම්භ වුණා. සාකච්ඡාවන්හිදී ඇති වූ එකගතාවයන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් හෙලිදරව් වී නැහැ. නමුත් සාකච්ඡා අතරතුර ඇති වූ තත්ත්වයන් අපට විමර්ශනය කළ හැකියි. මෙතෙක් කියෙව් අගනගරය ආශ්‍රිතව ස්ථානගතව සිටි සමහර රුසියානු ඛණ්ඩ ඉවත් වී යාම ආරම්භ කර තිබෙනවා. ඔවුන් සැබෑවටම ඉවත්වනවාද එසේ නැතහොත් ඉවත්වන […]


Mar
30

සුවසැරිය ගැන ඉන්දීය විදේශ ඇමති සතුටු වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (29) නිරත විය. මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් […]


Mar
30

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම ඉතාමත් පහළ මට්ටමක

Generic placeholder image

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා. කාසල්රි ජලාශය ; […]


Mar
30

අද පැය 10 ක විදුලිය කප්පාදුවක්

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F P Q R S කලාප සඳහා දහවල් 2.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 10 ක් සහ G H I J K L T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 6 යි රාත්‍රී කාලයේ පැය 4 යි. M […]


Mar
30

පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද වැසි […]


News Articles
Latest Videos
Most Popular Post