ලෝක ජල දිනය මාර්තු මස 22 වෙනි දිනට යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ තේමාව වන්නේ භූගත ජලය ආශ්‍රිතව නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීමයි. ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි. ජල සම්පාදන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ජාතික ජල දින සමරු […]
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111.37 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැක.
අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා සවස 04.00 සිට රාත්‍රී 09.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතව තිබෙනවා. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 […]
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් මඩකලපුව, සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙරට වෙළෙඳපොළේ රන් මිලගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත. ඒ අනුව අද (18) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,000 ක් ලෙස සටහන් වන බවයි කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු වෙරළබඩ ප්‍රදේශවල, උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ […]