News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

සවස 4.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි

Generic placeholder image

මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත […]


Mar
15

ඩොලරයේ අගය තවත් ඉහළට

Generic placeholder image

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා ඇත.


Mar
15

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

Generic placeholder image

පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයාට හැකි වන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය (World Consumer Rights Day) සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබනවා. මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ සාධාරණ ඩිජිටල් මූල්‍යයි. පාරිභෝගිකයා යනු, භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස […]


Mar
15

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
15

අද විදුලිය කප්පාදු කරන අකාරය

Generic placeholder image

අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට දහවල් 5.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් හා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 […]


Mar
15

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය […]


Mar
14

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
14

අද සිට පාසල් සාමාන්‍ය පරිදි

Generic placeholder image

සියලුම සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවා ඇත. පාසල් පවත්වාගෙන යාමේදී කොවිඩ් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුවහොත් කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.


Mar
14

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මඩකලපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. කොළඹ සිට […]


Mar
13

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

මාර්තු මස 13 වැනිදා එනම් අද දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 අතර පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රි 10.00 දක්වා පැයයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ. අද සවස 5.00 සිට රාත්‍රී 9.00 අතර P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.


Mar
11

ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් 27% කින් ඉහළට

Generic placeholder image

මෙරටින් නිකුත් කරන සියලු ම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි. ඒ අනුව මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇත.


Mar
11

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පිළිබද නිවේදනයක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post