News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ජනපති මිල්කෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී ඇත. කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව වීමසා බලා ඇත.


Feb
25

අනතුරුවල දී ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රු. ලක්ෂ 20 දක්වා ඉහළට

Generic placeholder image

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය (23) දින හිමි වී තිබෙනවා. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ […]


Feb
25

“රැකියා පොළ” පෙබරවාරි 27

Generic placeholder image

2022 වර්ෂය තුළ දී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වන විදේශ රැකියා පොළ වැඩසටහනේ පළමු වැඩසටහන පෙබරවාරි මස 27 වන දින ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී දවස පුරා පැවැත්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ […]


Feb
25

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලංකිකයන්ට විදේශ අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

යුක්‍රේනය තුළ පවතින යුදමය තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ. […]


Feb
25

කොළඹ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක්

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන, ඩෙංගු වලින් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් 2022 පෙබරවාරි 27 දින විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩසටහන, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ […]


Feb
25

සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක්

Generic placeholder image

අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසයි. මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.


Feb
25

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (25) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Feb
25

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 […]


Feb
24

යුක්‍රේන – රුසියා අර්බුදය ලංකාවේ ආර්ථිකයට බලපායිද ?

Generic placeholder image

මේ වන විට රුසියානු හමුදාව යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා. යුක්‍රේනයේ අග නගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා. බොහෝ විට මෙම පිපිරීම්වලට හේතුව රුසියානු කෘස් මිසයිල හෝ බර අවි ප්‍රහාර බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව පළමුව සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර […]


Feb
24

පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද ?

Generic placeholder image

කොවිඩ් ආසාදනය වී සුව වීමෙන් පසුවත් විවිධ අතුරු ආබාධයන්ට නැතහොත් පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණවලට ලෝකයේ බොහෝ රටවල ජනතාව මුහුණ දෙමින් සිටිනවා. අද ඒ පිළිබඳව zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ පුද්ගලයින් සමඟ සිය දැනුම බෙදා ගැනීමට කායික රෝග පිළිබඳවිශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ක්‍රියා කළා.


Feb
24

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවිය. කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.


Feb
24

ජනපති රත්මලාන දුම්රිය මැදිරි අංගනයේ නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගන පරිශ්‍රයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post