උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් […]
ශ්රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් යුත් T20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ලෝක ශූර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 19 දී කඩුලු 08 […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති […]
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තියවේදින් ආරම්භ කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද (11) පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා. හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වී තිබෙනවා.
තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා. දසුන් ශානක කණ්ඩායමේ නායකයා වන අතර උප නායක ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් නොවීම හේතුවෙන් චරිත් අකලංකට එම තනතුර පවරා තිබෙනවා. ශ්‍රී ලංකා […]
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ඊයේ (09) දිනය තුල කොවිඩ් ආසාදිතයින් 1,263 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(09) පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට , රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා , වහටියාගම , දැලතුර , කටුනායක , සීදුව , උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට , කටුනායක ගුවන් හමුදා කඳවුර , […]
ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,253ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 621,985ක් ඉහළ ගොස් තිබේ.