News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Generic placeholder image

සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


Oct
12

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ..


Oct
12

නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද දිවයිනට

Generic placeholder image

නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට වන අතර මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.


Oct
12

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර හමුවක් අද

Generic placeholder image

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.


Oct
12

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය යයි

Generic placeholder image

කන්තලේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර ඊයේ රාත්‍රී 11.00ට පමණ සිදුව ඇති අතර ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ වේගය පාලනය කරගත් නොහැකිව දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටු කණුව ගැටී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. මෙම අනතුරෙන් 55 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගොස් […]


Oct
12

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
12

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ […]


Oct
12

දෛනික එළවළු මිල ගණන්

Generic placeholder image

තොග සහ සිල්ලරට අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන වල අද පැවැති එළවලු මිල ගණන් පහත පරිදි වේ..


Oct
11

සල්මාන් ඛාන් සමග ගී ගැයූ අපේ යොහානි

Generic placeholder image

යොහානි කියන්නේ ලොව පුරා සෑම දෙනාගේම අවදානය ආදරය දිනාගත් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අපේ ගායිකාවක්.. ඇය ඊයේ දිනයේදී ඉන්දියවේ ‘බිග් බොස්’ නම් වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස සහභගි වී තිබු අතර එම වැඩ සටහනේ නිවේදකයා ලෙස කටයුතු කරන්නේ සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ය. එම වැඩ සටහනේදී යොහානි මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරද්දී සල්මාන් […]


Oct
11

කොවිඩ් මරණ 23ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
11

ආසාදිතයින් 490ක්

Generic placeholder image

අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 490ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 526,873ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
11

ලෝක වෙළෙද පොළේ තෙල් මිල ඉහළ යයි

Generic placeholder image

ලෝක වෙළෙදපොලේ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84. ශත 1 දක්වා ඉහල ගොස් තිබෙන අතර ඇමෙරිකානු ඩබ්. ටී. අයි තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ, ඩොලර් 81.ශත 30ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post