News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ඒ අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.


Oct
7

ශ්‍රී ලංකා – ඕමාන් පළමු T20 තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකා – ඕමාන් කණ්ඩායම අතර පළමු T20 තරගය අද ආරම්භ වීමට නියමිත අතර ඒ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී.. අද සවස 4.00 ට මෙරට වේලාවෙන් තරග ආරම්භය සිදු කරනු ලබයි..


Oct
7

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
7

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක්

Generic placeholder image

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති අතර එම භූ චලනය පාකිස්ථානයේ, බලොකිස්ථාන් පළාතේ යි. එය මැග්නිටියුඩ් ඒකක 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසෙනවා.


Oct
7

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ ඉදිරිපත් කෙරේ

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන යටතේ වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට අදාල එන්නත් ලබාදීම සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Oct
7

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]


Oct
6

ආසාදිතයින් 582ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 522,582ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
6

ආසියා ශාන්තිකර රටවල 4 වන සැසියේ සභාපති ධූරය වෛද්‍ය අනිල් ජාසිංහට

Generic placeholder image

එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හිමිව තිබෙනවා. ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට […]


Oct
6

ආසාදිතයින් 475ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 475 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
6

යොහානිට ළමාසාරි අන්දන්න හදන ඔස්තාර්ලට

Generic placeholder image

යොහානි ගැන අපි දැන් දැන් දකිනවා බොහෝ අය සමාජ මාධ්‍ය හරහා යහපත් දේ වගේම කිසිම දෙයක් ගැන දන්නේ නැති කිසිම හේතුවක් නැතුව ඇයට යම් යම් චෝදනා ද සිදු කරන ආකාරය.. ඇත්තටම කිවුවොත් අපේ රටේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ ඇයට මේ එල්ලවන මඩ ප්‍රහාර ගැන කිසිම තැකීමක් සිදු කල යුතු නොවේ..මන්ද ඇය ගැන දන්නා අය ඇය […]


Oct
6

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර

Generic placeholder image

ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, “ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු […]


Oct
6

රාජස්ථාන් රෝයල්ස් පරදා මුම්බායි කණ්ඩායමට කඩුලු 08ක පහසු ජයක්

Generic placeholder image

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 90 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් […]


News Articles
Latest Videos
Most Popular Post