News Line| Off Air
Generic placeholder image

Oct
7

හොඳට අහගන්න මහත්මයා, ඔයාගෙ දරුව දැං ඉන්නේ අපි ගාව

Generic placeholder image

අපි හැමෝම දුක් මහන්සි වෙලා හරිහම්බ කරන්නේ සැපෙන් ජිවත් වෙන්න හිතාගෙන.. ලොකු ගෙවල් දොරවල් සැපපහසු යාන වාහන ආදිය පරිහරණය කිරීමට අපි ගොඩක් මහන්සි වෙනවා.. මේ අතර සමහර බොහෝ දෙනා ජීවිතය විදින්නට කියල දුක් මහන්සි වෙලා මිල මුදල් හම්බ කරලා අඩු වයසින් මිය යනවා.. ඔවුන් ඔවුන්ගේ ජිවිත කාලය පුරා මිල මුදල් හම්කරන්න වෙහෙසුනත් ඔවුන්ට එයින් ලැබුණු […]


Oct
7

සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවයි

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවා තිබෙනවා. ඒ පිලිබදව තොරතුරු පහතින්,


Oct
7

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

Generic placeholder image

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 03 දෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
7

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් දැමේ

Generic placeholder image

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


Oct
7

සියලුම දුම්රියන් යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට

Generic placeholder image

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කරනවා. මේ අනුව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ධාවනයට එක් කෙරෙන බවයි පැවසෙන්නේ. මේ අතර කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වදීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.


Oct
7

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා පැවැත්වුණු තරගාවලියන් හි නිල ලාංජනයන් මෙන්න

Generic placeholder image

අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන අතර මේ වසරේද මෙම තරගාවලිය මේ මාසයේ ආරම්භ වීමට සියලු කටයුතු සුදානම්, අද අපි කතා කරන්නේ 2007 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලෝක කුසලාන තරගාවලි සදහා නිර්මාණය කෙරුණු නිල ලාංඡනයන් පිලිබදව සොයා බැලීමටයි. අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව […]


Oct
7

කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ඒ අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.


Oct
7

ශ්‍රී ලංකා – ඕමාන් පළමු T20 තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකා – ඕමාන් කණ්ඩායම අතර පළමු T20 තරගය අද ආරම්භ වීමට නියමිත අතර ඒ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී.. අද සවස 4.00 ට මෙරට වේලාවෙන් තරග ආරම්භය සිදු කරනු ලබයි..


Oct
7

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
7

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක්

Generic placeholder image

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති අතර එම භූ චලනය පාකිස්ථානයේ, බලොකිස්ථාන් පළාතේ යි. එය මැග්නිටියුඩ් ඒකක 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසෙනවා.


Oct
7

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ ඉදිරිපත් කෙරේ

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන යටතේ වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට අදාල එන්නත් ලබාදීම සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Oct
7

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]


News Articles
Latest Videos
Most Popular Post