මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. අදාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහතින්, දසුන් ශානක – නායකධනංජය ද සිල්වා – උපනායකදිනේෂ් චන්දිමාල්පැතුම් නිශ්ශංකචරිත් අසලංකඅවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂචාමික කරුණාරත්නවනිඳු හසරංගදුෂ්මන්ත චමීරළහිරු කුමාරමහේෂ් තීක්ෂණඅකිල ධනංජයබිනුර ප්‍රනාන්දු මෙවර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල විකාශන අයිතිය […]
නීති විරෝධීව පුපුරණ ගබඩා කර තැබූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී. අදාල පුද්ගලයා විසින් නීති විරෝධීව පුපුරණ ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවයි වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. මීට සමගාමිව හමුදා නිලධාරීන් 567කට සහ සෙසු නිලයන් 10,369 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බව සදහන්.
මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා. මේ අනුව පිලිපීනයේ මාරියා රෙසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොෆ් නම් මාධ්‍යවේදීන් දෙදෙනාට මේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබෙනවා.
තොග සහ සිල්ලරට අලෙවි වන ආර්ථික මධ්‍යස්ථාන වල දිනයේ පැවැති එළවලු මිල ගණන් පහත පරිදි වේ..
දෙමවුපියන් වන අපි අපේ ළමයිව පොඩි කාලේ ඉදන් හරි පරිස්සමට ඔවුන්ව උස් මහත් කරනවා. අපි බයයි අපේ ළමයිව කොහෙවත් තනියම යවන්න..ඔවුනට තේරෙන වයසක උනත් අපි මග බලන් ඉන්නවා ඔවුන් නැවත නිවසට එනතුරු.. හැම දෙමවුපියෙක්ව තමන්ගේ දරුවන් ව රකින්නේ පන වගේ.. මේ ඒ ගැන කතාවක්..
චෙන්නයි සුපර් කිංග්ස් හා කිග්ස් ඉලෙවල් පන්ජාබ් කණ්ඩායම් අතර ඉකුත්දා පැවැති තරගයෙන් අනතුරුව සිදු වූ අපුරු සිදුවීමක් මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා.. ඒ අපුරු සිදුවීම නම්, චෙන්නායි සුපර් කිග්ස් කණ්ඩායමේ ක්‍රීඩක දීපක් චහර් සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීමයි.. ඔහු විසින් තරගය නැරඹීමට පැමිණි පෙම්වතියට මුදුවක් පලදවමින් සිය ආදරය ප්‍රකාශ කළා.. එහි සිට […]
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මේ මස 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම මේ මස 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අදාල වයස් ඛාණ්ඩ වල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බවයි පැවසෙන්නේ. දැනට පාසැල් හැර ගොස් සිටින මෙම වයස් කාණ්ඩයේ පසුවන සිසු සිසුවියන්ට […]
හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කර තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කරතිබෙන බවයි පැවසෙන්නේ. ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක […]