තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස කරන ක්‍රීඩාවක්.. ජාති ආගම් භේදයකින් තොරව අපි ඉතා උනන්දුවෙන් නරඹන ක්‍රීඩාවක්.. මේ වසරේ ද ඔක්තෝම්බර් මාසයේ පැවත්වීමට නියමිත අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතී.. මෙවර 2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියත අප සහෝදර නාලිකාවට හිමිව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන […]
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසගයට ගත් යොහානි ද සිල්වා අද ජාත්‍යන්තර වේදිකාව අතික්‍රමණය කරනවා.. ඊයේ දිනයේදී යොහානි ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉන්දියාව බලා පිටත්ව ගියා.. එහිදී ද ඇයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර බොහෝ දෙනාගේ සුබ පැතුම් ද එක් කර තිබුණා.. අපේ රටේ ප්‍රවීණ සංගීතඥවරයෙකු වූ රෝහණ වීරසිංහ මහතා ද සිය face […]
අද වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.. අමාත්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි මේ…
හෙට දිනයේ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව ජනතාව හැසිරිය යුතු ආකාරයට අදාලව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ලෙස විරාට් කෝලි ඉකුත්දා ප්‍රකාශ කර සිටියා ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වන බව. ඒ සදහා ඔහු නිශ්චිත හේතුවක් දක්වා නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් බොහෝ මත ප්‍රකාශ කර තිබුණා.. කෙසේ වෙතත් මේ වන විට කෝලි නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කල හේතුව ලෙස නායකත්වයේ දුර්වලතා හේතුවෙන් […]
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ඡායාරූප පෙළක් නිකුත් කර තිබෙනවා.. අදාල ජායාරූප පහතින්,
සුදු සිනි ආනයනය කිරීමට අද සිට යළි අවසර ලබාදී තිබෙනවා. මීට පෙර මාස 3 ක කාලයක් සදහා සීනි ආනයනය කිරීම තහනම් කෙරුණා.
හෙට අලුයම නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් පවතින බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමින් රැඳවියන් 100කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර තවත් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නාඋල පොලිස් වසමේ කණුමුලයාය ප්‍රදේශයේ නිවසක සාලයේ සළුවකින් ඔංචිල්ලාවක් බැදීමට යාමේදී සිදු වූ අනතුරකින් මෙලෙස එම දැරියගේ ගෙල සිර වී මිය ගොස් තිබෙනවා. මේ වන විට ජිවිතක්ෂයට පත් වූ එම දැරියගේ මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.