News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

දිස්ත්‍රික්ක 5ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, ඇල්පිටිය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, 📌නෙළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොඩංගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , අගලවත්ත ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය📌බුලත්සිංහල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය මහනුවර දිස්ත්‍රික්කය – ගඟවට කෝරලය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , පාතහේවා හැට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය කෑගල්ල […]


Oct
1

ආසාදිතයින් 644ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 644 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 518,526ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
1

ඉතාලිකාරයෝ

Generic placeholder image

ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..


Oct
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

දිවයිනේ උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය හෙට(02) පස්වරු 12 දක්වා බලපැවැත්වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මිලිමිටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි […]


Oct
1

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Generic placeholder image

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රට නැවත විවෘත කිරීමේදී රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙස මෙහිදී ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම සේවයට කැඳවනු ලබන නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සහ නිලධාරිනියන් සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී කිරීමට ක්‍රියා කළ යුතුය. රාජ්‍ය සේවයට නැවත සේවකයින් […]


Oct
1

ආසාදිතයින් 597ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද දිනය තුළ සුවය ලබා තිබෙන අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
1

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගනු ලැබූ තීරණ

Generic placeholder image

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි දැඩිව විමර්ශනය කරන්නැයි කොවිඩ් මර්දන විශේෂ කමිටුව සියලු අංශවලින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. […]


Oct
1

ඉදිරි මාස 06 සදහා මහ බැංකුවේ සැලැස්ම එළි දක්වයි

Generic placeholder image

ඉදිරි මාස 06 සදහා මහ බැංකුවේ සැලැස්ම එළිදක්වා තිබෙනවා. එම අවස්ථාවට එක් වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කලේ, මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 05ක් බවයි.


Oct
1

බදියුදීන් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා.


Oct
1

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය ,


Oct
1

ලොවක් ආදරය කරන යොහානිගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය

Generic placeholder image

ලොවක් ආදරය කරන යොහානිගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය අති සාර්ථකව පවත්වා තිබෙනවා. මේ අවස්ථව ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ. මෙම සංගීත ප්‍රසංගය නව දිල්ලි නගරයේදී ඊයේ දිනයේ පැවැත්වුණු අතර එහිදී ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරය හිමි කර ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ප්‍රථමවරට බොලිවුඩ් […]


Oct
1

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන,


News Articles
Latest Videos
Most Popular Post