News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලෝක ළමා දිනය අදයි

Generic placeholder image

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. “සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ලෝක ළමා දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරන්නේ, සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බවයි.


Oct
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද,නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Oct
1

දින 41ක කාලයක් පුරා පැවැති නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

Generic placeholder image

පුරා දින දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද අලුයම කෙරුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද සිට ක්‍රියාත්මක වන පරිදි පනවමින් අද සිට රට විවෘත කෙරුණා. කෙසේ වෙතත් තව දුරටත් පළාත් […]


Oct
1

තවත් කොවිඩ් මරණ 58ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
30

2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියතට

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස කරන ක්‍රීඩාවක්.. ජාති ආගම් භේදයකින් තොරව අපි ඉතා උනන්දුවෙන් නරඹන ක්‍රීඩාවක්.. මේ වසරේ ද ඔක්තෝම්බර් මාසයේ පැවත්වීමට නියමිත අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතී.. මෙවර 2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියත අප සහෝදර නාලිකාවට හිමිව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන […]


Sep
30

ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගෙන් යොහානිට සුබ පැතුම්

Generic placeholder image

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසගයට ගත් යොහානි ද සිල්වා අද ජාත්‍යන්තර වේදිකාව අතික්‍රමණය කරනවා.. ඊයේ දිනයේදී යොහානි ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉන්දියාව බලා පිටත්ව ගියා.. එහිදී ද ඇයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර බොහෝ දෙනාගේ සුබ පැතුම් ද එක් කර තිබුණා.. අපේ රටේ ප්‍රවීණ සංගීතඥවරයෙකු වූ රෝහණ වීරසිංහ මහතා ද සිය face […]


Sep
30

ඔබතුමාට මුස්ලිම් මිනිස්සු පෙන්නන්න බෑ නේද..?

Generic placeholder image

අද වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.. අමාත්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි මේ…


Sep
30

හෙට රට ඇරෙන හැටි

Generic placeholder image

හෙට දිනයේ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව ජනතාව හැසිරිය යුතු ආකාරයට අදාලව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Sep
30

කෝලි නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළේ ඇයි? හේතුව හෙළිවේ

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ලෙස විරාට් කෝලි ඉකුත්දා ප්‍රකාශ කර සිටියා ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වන බව. ඒ සදහා ඔහු නිශ්චිත හේතුවක් දක්වා නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් බොහෝ මත ප්‍රකාශ කර තිබුණා.. කෙසේ වෙතත් මේ වන විට කෝලි නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කල හේතුව ලෙස නායකත්වයේ දුර්වලතා හේතුවෙන් […]


Sep
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.


Sep
30

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ඡායාරූප පෙළක්

Generic placeholder image

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ඡායාරූප පෙළක් නිකුත් කර තිබෙනවා.. අදාල ජායාරූප පහතින්,


Sep
30

සුදු සීනී ආනයනයට යළි අවසර

Generic placeholder image

සුදු සිනි ආනයනය කිරීමට අද සිට යළි අවසර ලබාදී තිබෙනවා. මීට පෙර මාස 3 ක කාලයක් සදහා සීනි ආනයනය කිරීම තහනම් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post