News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

අදත් වැසි සහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Sep
28

තවත් කොවිඩ් මරණ 55ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
28

ඇන්ජෙලා මර්කල්ගේ ශ්‍රී ලංකන් පාඩම

Generic placeholder image

ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්‍රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්‍රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්‍රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්.. අද කතාව ඒ ගැනයි..


Sep
28

ආසාදිතයින් 743ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Sep
28

සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කරයි

Generic placeholder image

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, නාඩු 1kg – රු.115 , සම්බා 1kg – රු.140කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සදහන් වෙනවා.


Sep
28

විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මාධ්‍ය සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යන්නයි.. අදාල නිවේදනය පහතින්,


Sep
28

රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මරුට

Generic placeholder image

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් අවුරුදු තුන හමාරක් වයසැති කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. පල්ලම, ගාල්ල ,පෑලියගොඩ, මහඔය සහ හබරණ පොලිස්බල ප්‍රදේශවලදී එම අනතුරු සිදුව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ..


Sep
28

අසාද් සාලි ලබන 12 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Generic placeholder image

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.


Sep
28

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
28

තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගනී

Generic placeholder image

තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගැනීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ එලෙස මත පළ කිරීම නිසා ඒ හරහා ඔවුන්ව විවේචනය කල පිරිසට තලෙබාන්වරුන් අනතුරක් සිදුවේ යන බියෙන්..


Sep
28

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.


Sep
28

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රත්‍රං තොගයක් රේගු භාරයට

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රුපියල් මිලියන 220 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 16ක් රේගු භාරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post