News Line| Off Air
Generic placeholder image

Sep
22

යොහානිට පුළුවන්ද මේක

Generic placeholder image

රටක් ලෝකයක් හදුනන අපේ යොහනි ගැන අප අමතුවෙන් කතා කල යුතු නැත.. ලෝකයක් අද අපේ රට ගැන කතා කරනවා. අපේ රටේ අභිමානය ලෝකයට ගෙන ගිය යොහානි ගැනයි මේ..


Sep
22

ආසාදිතයින් 882ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
22

කොවිඩ් – 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට පොලිස්පති නිර්දේශ

Generic placeholder image

කොවිඩ් -19 සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Sep
22

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
22

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන සිදු කරනු ලබන ස්ථානයන් පහතින්,


Sep
22

වීරකැටියේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

Generic placeholder image

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී වෙඩිතබා 14 හැවිරිදි දරුවෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙන අතර ඔවුන් අද වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Sep
22

මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

Generic placeholder image

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා පත්කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා.


Sep
22

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට භූ කම්පනයක්

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙස සටහන් වී ඇති අතර ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි පැවසෙන්නේ.


Sep
22

නිරෝධායන නීතිරීතී කැඩූ 491 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 76,636ක්.


Sep
22

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


Sep
22

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
21

කොළඹ ඇවිල්ලා හම්බකරන්න පුලුවන්,දිනන්න බෑ

Generic placeholder image

කොළඹ ජීවිතය ගැන අපි අමුතුවෙන් ඔබට තේරුම් කර දිය යුතු නැත.. බොහෝ දෙනා කොළඹ එන්නේ ජීවිතය දිනන්න හිතාගෙන.. ඒ අතර සමහරු ජීවිතය දිනාගත් බව සදහන් කරයි.. සමහරු පරාජිත හැගීමෙන් සිටියි.. සමහරු දින ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.. ඒ ගැනයි මේ කතාව..


News Articles
Latest Videos
Most Popular Post