News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

දිනක්ෂිගෙන් ඡායාරූප පෙළක්

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගෙත් ආදරය දිනාගත් කෙනෙක්. රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය නර්තනයටත් ගායනයටත් ජනප්‍රියයි. ඇය මේ දිනවල නිරන්තරයෙන් චිත්‍රපට තුළින් දකිනවා. ඇයගේ තවත් අලුත්‍ම චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා ඇය සහභාගී වී එහිදී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Aug
1

චතූගේ Birthday Shoot එක

Generic placeholder image

පුංචි තිරයේ සිටින ආකර්ශණීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රියත්වයට පත් වූ කෙනෙක් තමයි ඇය. ඊයේ ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
31

නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

Generic placeholder image

තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්. ඇය මෑතක ඉදන් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.


Jul
31

දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක

Generic placeholder image

දැහැමි සහ ෂනාල්ගේ විවාහ මංගල්‍යය පසුගිය දිනවල උත්කර්ෂවත් ලෙස තිබුණා. බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම විවාහයට කලා තරු රැසක් ද සහභාගී වුණා. මෙම දෙපළ ඉන්දියානු ආකාරයට සැරසී තවත් ඡායාරූපගත කිරීමක් සිදු කළා. එහි සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Jul
31

දිල්කි උරේෂා යුග දිවියට

Generic placeholder image

දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. දිල්කි උරේෂා පසුගිය දා නදුන් ගිම්හාන සමඟ යුග දිවිය ආරම්භ කළා. එහි සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Jul
30

දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක්

Generic placeholder image

දැහැමි උඩුගම කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාමල් උඩුගම සහ රංගන ශිල්පිනි රුවන්ති මංගලාගේ ආදරණීය දියණියයි. ඔවුන් දෙපළගේ දියණිය පසුගිය දා විවාහ දිවියට එළඹුණා. ඇය උඩරට මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය විවාහ මංගල්‍යයේ දී උඩරට මනාලියක් ලෙස පමණක් නොව බටහිර පන්නයේ මනාලියක් ලෙස ද හැඩවුණා. එහි ඡායාරූප […]


Jul
30

ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කෙනෙක්. ඇය පුංචි දියණීයකගේ සහ පුංචි පුතෙකුගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය ලිසාරාගේ පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
30

දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම පසුගිය දා ‍යුගදිවියට එළඹුණා. ඇය අතිනත ගත්තේ ෂනාල් සමඟයි. උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇයගේ විවාහය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් වුණා. එම සොදුරු මංගල්‍යයේ ලස්සන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
26

කාලෙකට පස්සේ නදිනිගෙන් Photoshoot එකක්

Generic placeholder image

නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තුළින් ඇයව දකින්න පුළුවන්. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් දකින්න ලැබෙන නදිනි නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
26

ටනාෂාගේ නංගීගේ උපන්දින සාදය

Generic placeholder image

පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් ඔබ හමුවට එන ඇය කෙනෙක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. ඇය රංගනයට වගේම නිරූපණයටත් එක ලෙස දක්ෂයි. ටනාෂාගේ බාල නැගණිය තමයි නිශිනි හතරසිංහ කියන්නේ. තව ද කමල් අද්දරාආරච්චි රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහයට එළඹෙන්නේ. ඇයට පවුලේ අය උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා කලාකරුවන් කිහිපදෙනෙක් […]


Jul
25

සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති

Generic placeholder image

ජනප්‍රියම කලා තරු යුවල අතර දිනිති වල්ගමට සහ සංගීත් සතරසිංහට හිමි වෙන්නේ විශේෂ තැනක්. විශේෂයෙන්ම දිනිති ගැන සමාජ මාධ්‍යවල නිතරම කතා කරනවා. සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ දිනවල එහේ ශීත සෘතුව. එහිදී සතුවින් කාලය ගත කරන දිනිති සමාජ මාධ්‍යයට අලුත්ම ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
25

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා කියන්නෙ හරි ලස්සන, ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන රුවැත්තියක්. ක්ෂේත්‍රයට ආව දිනයේ පටන් එකම විදිහට ජනප්‍රියත්වයේ ඉන්න රංගන ශිල්පිනියක් ලෙසත් ඇයට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිරූපණයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන අතර මෑතකදී උඩරට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post