News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

ඔන්ලයින් ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. මේ බව 119 හදිසි ඇමතුම් අංකය හරහාද දැනුම් දිය හැකි […]


Sep
17

චීනයේ භූ කම්පනයක්

Generic placeholder image

චීනයේ නිරිත දිග සිචුවාන් ප්‍රාන්තයේ ඇතිවු භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ ඉදිරි පැය 72 තුළ එම කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල පසු කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවට චීන බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


Sep
17

නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

Generic placeholder image

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.


Sep
17

චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 01 ක පරිත්‍යාගයක්

Generic placeholder image

චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 01 ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම මේ එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කර තිබෙන බවයි වාර්තා වන්නේ.


Sep
17

විරාත් කෝලි T20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහුට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන අතර එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බව ඒ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


Sep
17

නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කරයිද? නැද්ද ? තීරණය අද

Generic placeholder image

මේ වන විට පනවා ඇති සංචරණ සිමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ රැස්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ගනු ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරෙන බව පැවසෙනවා


Sep
17

යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන පැවැත්වෙන ස්ථානයන් පහතින්,


Sep
17

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


Sep
16

ආසාදිතයින් 2,271ක්

Generic placeholder image

තවත් ආසාදිතයින් 889 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබෙන අතර අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,271ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Sep
16

තවත් කොවිඩ් මරණ 118ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
16

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග

Generic placeholder image

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග මෙරටින් වාර්තා වෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර රත්නත්පුර රෝහලෙන් රෝගීන් 3 ක්, ත්‍රිකුණාමලය රෝහලෙන් රෝගීන් 3 ක්, කොළඹ ජාතික රෝහලෙන් රෝගින් 4ක් සහ කරාපිටිය සහ කළුබෝවිල රෝහල්වලින් […]


Sep
16

ඥානසාර හිමිගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

Generic placeholder image

බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බව පවසමින් උන්වහන්සේ සිදු කල ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එය බරපතල කරුණක් බව සඳහන් කරමින් කතෝලික ආයතනය කියා සිටියේ උන්වහන්සේගේ ප්‍රකාශයන් […]


News Articles
Latest Videos
Most Popular Post