News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

ආසාදිතයින් 1,742ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
15

තවත් කොවිඩ් මරණ 132ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
15

කළුතර බන්ධනාගාරයට විසිකළ තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය

Generic placeholder image

කලුතර බන්දනාගාරයේ D අංශයට තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් විසිකිරිමට පුද්ගලයෙකු පැමින ඵම තහනමි දුව්‍ය ඇතුලත් පාර්සලය D අංශය තුලට විසිකරනවා ආයතනයේ ccTv කැමරා පද්ධතියට නිරික්ෂණයවිමත් සමගම වහා කුියාත්මකවු ක්ෂේත්‍ර සේවා හා අවිඅංශයේ නිලධාරීන් එම තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය අත් අඩංගුවට ගත් අතර පාර්සලය රැගෙන ආ පුද්ගලයා පසු පස නිලධාරීන් හඔාගියමුුත් ඔහු අඩංගුවට ගැනීමට නොහැකි විය. […]


Sep
15

ආසාදිතයින් 11,605ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
15

මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ රැකියා

Generic placeholder image

මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගි […]


Sep
15

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද වැඩ භාරගනී

Generic placeholder image

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද වැඩ භාරගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.


Sep
15

තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක්

Generic placeholder image

තලේබාන් සංවිධානයේ නිර්මාතෘ හා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අතර බහින්බස් වීමක් ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම පිළිබද තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරයේදී එය සිදුව ඇතැයි තලේබාන් සංවිධානයේ උසස් නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබෙනවා.


Sep
15

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


Sep
15

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කෙරෙන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කෙරෙන එන්නත්කරන වැඩ සටහන පහත ස්ථාන වලදී පැවැත්වේ.


Sep
15

තෙවැනි විස්සයි විස්ස තරගයෙනුත් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 121 කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.


Sep
15

දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 231 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය අදත්

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 231 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Sep
15

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post