News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
7

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

Generic placeholder image

අද උදෑසන ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙන අතර එය රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස සටහන් වී තිබෙනවා.


Sep
7

ආනයනික ලොකු ලූණු සදහා බද්දක්

Generic placeholder image

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද සිට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා


Sep
7

ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්ව්මේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්ව්මේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ..


Sep
7

දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් දෙන්න අත්‍යාශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට හැකියි

Generic placeholder image

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දිය හැකි බව ජනාධිපති ලේකම් දැනුම් දී තිබෙනවා. ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වනවා. අදාල නිවේදනය පහතින්,


Sep
7

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පහතින්,


Sep
7

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
7

බොහෝ ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව සහමධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර […]


Sep
7

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා අතර තෙවන එක්දින තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා අතර තෙවන එක්දින තරගය අද සවස 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයත් ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹිය හැකිය..


Sep
6

තවත් කොවිඩ් මරණ 180ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
6

ගුරු විද්‍යාල අවසාන විභාගය කල්දැමේ

Generic placeholder image

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ‘ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021’ දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Sep
6

අද මේ දක්වා ආසාදිතයින් 2,245ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,245 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 465,012 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
6

සමුගන්නා බව සුනිල් අයියා දැනගෙන හිටියා ද?

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සිය ජිවන ගමනට සමු දුන්නේ අප කවුරුත් නොසිතු මොහොතකය.. ඔහු ගැනයි අද මේ කතාව..


News Articles
Latest Videos
Most Popular Post