News Line| Off Air
Generic placeholder image

Jul
14

එංගලන්ත – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජය ගනී

Generic placeholder image

එංගලන්තය – පාකිස්ථානය එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය එංගලන්තය ජය ගෙන තිබෙනවා. ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජය ගැනීමත් සමගය. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් බිඳවැටී ලකුණු 331ක් රැස්කලා. පිළිතුරු […]


Jul
14

ක්‍රීඩා සංගම් හා සම්මේලන 5 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ක්‍රීඩා සංගම් හා සම්මේලන 5 ක ලියාපදිංචිය අත්හිටුවා තාවකාලිකව එහි පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jul
14

අනුෂ පැල්පිට ට යළි අමාත්‍යංශ ලේකම් ධුරයක් හිමි වෙයි

Generic placeholder image

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනුෂ පැල්පිට මහතා අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් පත් කර තිබෙනවා.


Jul
14

කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට තුල මේ වන විට ක්‍රියාත්මක කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සටහනක් පහතින්,


Jul
14

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Generic placeholder image

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති පවසන්නේ.


Jul
14

අන්තර් පළාත් සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

Generic placeholder image

අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.


Jul
14

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාබව ඉවතට

Generic placeholder image

දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29 ක හුදෙකලාබව ඉවත් කර තිබෙනවා. අදාල ප්‍රදේශ පහතින්,


Jul
14

කුරියර් ආයතනයක් හරහා රට තුලට ගෙන ඒමට උත්සහ කළ පාර්සල් තුනක තිබී රුපියල් මිලියන 8.8 ක් වටිනා මත්ද්‍රවය තොගයක් රේගු භාරයට

Generic placeholder image

ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස කටුනායක DHL කුරියර් ආයතනයය හරහා රට තුලට ගෙන ඒමට උත්සාහ කරන ලද පාර්සල් තුනක් (03) නවතා පරික්ෂා කරන ලදී. මෙහි පාර්සල් දෙකක් ඉතාලියද, අනෙක් පාර්සලය ඉන්දියාවද යන රටවලින් දෙමටගොඩ, කොටහේන හා කොළඹ 07 යන ව්‍යාජ ලිපින වලට එවා තිබිණි. පාර්සල් දෙකක් […]


Jul
14

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලට තද සුළං

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිරපළාත්වලත්මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.


Jul
13

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක්

Generic placeholder image

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ලබා දෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සදහන් කරනවා. මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් ජපානය විසින් ලබා දීමට නියමිතව තිබෙනවා.


Jul
13

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන තීරණය ලබන සඳුදා දැනුම් දෙන බව අධ්‍යාපන ඇමති කියයි

Generic placeholder image

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන සඳුදා දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.


Jul
13

මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

Generic placeholder image

මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. […]


News Articles
Latest Videos
Most Popular Post