News Line| Off Air
Generic placeholder image

Jul
13

මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

Generic placeholder image

මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. […]


Jul
13

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ඇති වූ ගින්නකින් 50ක් මිය යයි

Generic placeholder image

ඉරාකයේ කොරෝනා ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කර ඇති රෝහල් වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය පිලිබදව රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබෙනවා.


Jul
13

ඊයේ වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්

Generic placeholder image

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතරින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 225ක්. දෙවනුවට වැඩිම ආසාදිතයින් 154ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.


Jul
13

අන්තර් පළාත් අතර සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට ධාවනයට පියවර

Generic placeholder image

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමිව ඇති බව ද විෂයභාර අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.


Jul
13

දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ

Generic placeholder image

දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ (12) දිනය තුළ එන්නත් මාත්‍රා 232,526 ක ප්‍රමාණයක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා. මෙරට පුද්ගලයින් 1,504,809 දෙනෙකු මේ වනවිට එන්නත්කර‍ණය සම්පුර්ණ කර තිබෙනවා.එමෙන්ම පුද්ගලයින් 4,215,519 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබෙනවා.


Jul
13

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින්,


Jul
13

අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 60 ක් ජිවිතක්‍ෂයට

Generic placeholder image

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 60 ක් මිය ගොස් තිබෙනවා. මේ අතර සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් 11 මියගොස් තිබෙනවා. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සතුන්ද විශාල ප්‍රමාණයක් ද මෙලෙස අකුණු සැර වැදීමෙන් එරට මියගොස් තිබෙනවා.


Jul
13

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්

Generic placeholder image

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ආරම්භ කල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු වෘත්තීය සමිති 14ක් පමණ එක්ව සිටිනවා. මෙතෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරනවා.


Jul
13

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනයෙන් වළකින ලෙසට ඉල්ලීමක්

Generic placeholder image

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ කිලෝමිටර් 0 2 ක් පමණ දුරින් මහල් 05ක වාණිජ කටයුත්තක් සදහා භාවිතා කරන තවදුරටත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් හදිසි ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ සවස 5.30 ට පමණයි. මේ හේතුවෙන් කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීමෙන් වළකින්නැයි, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදු කර […]


Jul
13

LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයෙක් අත් අඩංගුවට

Generic placeholder image

LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.අදාල පුද්ගලයා ඊයේ මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන ඔහු විදෙස්ගතව සිට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබු අතර දින 14ක නිරෝධායන කාලයක් ගතකර එය අවසන් […]


Jul
13

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද සුළං

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිරපළාත්වලත්මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක තද සුළං […]


Jul
13

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

Generic placeholder image

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අදාල ප්‍රදේශ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post