News Line| Off Air
Generic placeholder image

Jul
2

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාල ගැසට් නිවේදනය පහතින්.


Jul
2

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

Generic placeholder image

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130 වැනි කිලෝ මීටර් කණුව ප්‍රදේශයේ ඉදිකළ කපුදුව අන්තර් හුවමාරුවෙන් කඹුරුපිටිය, මාතර හා හක්මන නගර වෙත ප්‍රවේශ වියහැකි අතර මෙය ඉදි කිරීම […]


Jul
2

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ අද අලුයමයි. මේ අතර ලබන සඳුදා දිනයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.


Jul
2

එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

Generic placeholder image

ඊයේ පැවැති එංගලන්තය දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 241ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා […]


Jul
2

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම […]


Jul
2

හෙද වර්ජනය තව දුරටත්

Generic placeholder image

හෙද සංගම් කිහිපයක් ඊයේ ආරම්භ කල වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ.


Jul
2

දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින්, රත්නපුර දිස්ත්‍රික්කය කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,මාටුවාගල වත්තෙහි උඩ කොටස ගම්පහ දිස්ත්‍රික්කය වත්තල පොලිස් බලප්‍රදේශයේ,හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමයහැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය කොළඹ දිස්ත්‍රික්කය නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ,ඔබේසේකරපුර 514 C නුවරඑළිය දිස්ත්‍රික්කය බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ,කොටියාගල වත්ත […]


Jul
1

සිංගප්පුරුව කරපු හැටි කිව්වට කමක් නැද්ද?

Generic placeholder image

කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා ව්‍යප්ත වෙමින් ලෝකයම මහත් පීඩාවකට ලක් කරමින් තිබෙනවා. හැම රටක්ම පාහේ මේ වෛරසයෙන් මිදීමට නැතිනම් මර්දනය කිරීමට බොහෝ වෙහෙසෙනවා. නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා.. ඒ අතර සිංගප්පුරුව ද මෙයින් මිදීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.. එය සෙසු රටවල් වලට සාපේක්ෂව වෙනස් ක්‍රියාවලියක්.. අද මේ ගැනයි කතාව..


Jul
1

ආසාදිතයින් 1,173ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jul
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ දකුණු මගින් සිදුවන […]


Jul
1

සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවයි

Generic placeholder image

මේ වන විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් වල ව්‍යප්ත වෙමින් පවතින අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මේ වනවිට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


Jul
1

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Generic placeholder image

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබද ව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ ඉකුත් දින කිහිපය තුළ පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය […]


News Articles
Latest Videos
Most Popular Post