News Line| Off Air
Generic placeholder image

Jul
21

අමිහිරි අතීතය ගැන ශේෂාද්‍රි ‌කියූ දේ

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය ශේෂාද්‍රි හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණත් ඇය ‌දැන් නම් කලාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. පළමු විවාහයෙන් වෙන්වූ ඇය දැන් ගායක ක්‍රිෂාන් සමග විවාහ වී සිටින අතර පුංචි දියණියකගේ මවක්ද වෙනවා. ඇය මෑතකදී පෞද්ගලික යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ අතීතයේ අමිහිරි මතක ගැන ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ දෙයක්, “මගේ ජීවිතේ අතීතය […]


Jul
20

අමල්- ශිරෝෂිගේ දියණිය උපන්දිනය වෙනුවෙන් කළ Photoshoot එක

Generic placeholder image

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාගේ කැදැල්ලට එක් වුණු ආදරණීය දියණිය මෙරීසා අමාෂි පෙරේරා. අද ඇය ඇගේ 6 වැනි උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් පුංචි දෝණිගේ ලස්සන ඡායාරූගත කිරීමක් කරන්න ශිරෝෂි අමතක කළේ නෑ. එම ඡායාරූප සමග ආදරණීය සටහනක් ශිරෝෂි දියණිය වෙනුවෙන් […]


Jul
20

නලීන් පෙරේරා‌ගේ බිරිදට උපන්දිනය වෙනුවෙන් ලැබුණු Surprise එක

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ බිරිදගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ප්‍රසංගයක් අතරතුර පවුලේ සියලුදෙනා විසිනුයි. එම අවස්තාවේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
19

එදා වගේම සුන්දර ගයත්‍රි සහ නදීෂා

Generic placeholder image

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස්. නිතර නිතර දකින්නට නොලැබුණත් ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැති කෙනෙක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. මොවුන් කලා ලෝකයේ නිරන්තරයෙන් කතා මවන ‌දෙදෙනෙක්. ගයත්‍රි සහ නදීෂා මෑතකදී උත්සවයකදී මුණගැසී තිබුණා. ‌මොවුන් එකම පැහැයකින් හැඩගැන්වී සිටි අතර එහිදී ගත් ඡායාරූප කිහිපයක් ගයත්‍රි සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම […]


Jul
19

රසිකයින් වෙනුවෙන් දිනේෂ් තැබූ සටහන

Generic placeholder image

සංගීත කලාවට පැමිණ කෙටි කළක් තුළ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගත් අයෙක් තමයි දිනේෂ් ගමගේ. ඔහුගේ ගීත ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙනවා. ඊට කදිම උදාහරණයක් තමයි නෑනා වන ශේෂාද්‍රි රංගනයෙන් දායකත්වය ලබා දෙන දිනේෂ්ගේ අලුත්ම ගීතය මලකඩ කඩ ගීතය. ඒ වගේම නාදගම ප්‍රසංගයන් නිසා ඔහු තව තවත් ප්‍රේක්ෂකයින් අතරට ගියා. කොහොම වුණත් මේ ලැබෙන රසික ආදරය […]


Jul
18

කලාකරුවන් ගැන පියුමි කියූ දේ

Generic placeholder image

වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම සිටින කෙනෙක් තමයි පියුමි බොතේජු කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය නිතරම එහි සටහන් තබනවා. පියුමි සති අන්ත පුවත් පතක් හා එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි, “සමහර වෙලාවට මගේ ඉදිරිපත් කිරීමක් දැකලා සතුටින් හිනා වෙලා මනස සුවපත් කරගන්න උදවිය, මගේ මුහුණට මුණ ගැසුණාම අහක […]


Jul
18

රට ඉඳිවල මෙතරම් ගුණ ?

Generic placeholder image

රට ඉඳි කියන්නේ කොයි කා අතරත් ජනිප්‍රිය පළතුරක් කියලා ඔයා දන්නවානේ. මිලෙන් වගේම ගුණයෙන් ඉහළ රට ඉඳි ඔයා ආහරයට ගත්තොත් ඔයාගේ රුව, ලස්සන වඩවා ගන්න වගේම නිරෝගීමත්ව ඉන්නත් පුළුවන්. ලෝකයේ බහුතරයක් රටවල්වල දෛනික ආහාර වේල්වල රට ඉඳි අනිවාර්‍යය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රටඉඳිවල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට […]


Jul
17

ලන්ඩනයේ සුන්දරත්වය විඳින සනුක හා වින්ඩි

Generic placeholder image

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී යුග දිවියට පිවිසුණු සනුක හා වින්ඩි ජනප්‍රිය ගායන ශිල්පී යුවලක්. පසුගිය දිනවල ඔවුන් සිටියේ ලන්ඩනයේයි. ඒ ප්‍රසංගයක් සඳහා සහභාගී විමට සදහා ගිහිනුයි. ඔවුන් ලන්ඩන් නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් වින්ඩි සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න, ‌‌


Jul
17

දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි එක්කළ සටහන

Generic placeholder image

සිනමාවේ හා ටෙලි නාට්‍ය කලාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය එදා වගේම අදත් සුන්දරයි. ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඊයේ ඇගේ බාල දියණිය දුආශා සිය උපන්දිනය සැමරුවා. දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන පහතින් බලන්න,


Jul
16

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. ඇය පසුගියදා උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
16

කුමාරි හෙවත් කෝමාරිකාවේ ‌මෙතරම් ගුණ ?

Generic placeholder image

ඈත අතීතයේ සිටම මිනිසාට දිව්‍ය ඖෂධයක් බදු වූ කෝමාරිකා ශාකය වර්තමානයේදීත් ග්‍රාමීයව මෙන්ම නාගරිකවත් දැකගත හැකියි. විශේෂයෙන්ම ලංකාවේ වියළි ප්‍රදේශවල සරුවට වැඩෙන මෙය මේ වන විට වාණිජ ශාකයක් බවට පත්වී ඇත . ආහාර පිළියෙළ කරගැනීමටත්, රූ සපුව අලංකාර කරගැනීමටත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත් යොදා ගන්නා ඖෂධිය  ශාකයක් ලෙස කෝමාරිකා හදුන්වා දිය හැකිය. වර්තමානය වන […]


Jul
16

උපන්දිනයේදී හර්ෂණ තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ටෙලි තිරයේ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ. මීට වසර දෙකකට පමණ පෙර ඔහු විවාහ වුණා. දැන් ඔහු පුංචි සිගිතියකගේ පියෙක්. පසුගියදා හර්ෂණ සිය උපන්දිනය සැමරුවා. මෙවර උපන්දිනය ඔහුට ටිකක් විශේෂයි. ඒ පුංචි සිගිති දියණිය සමග සමරන පළමු උපන්දිනය වීමයි. ඔහු උපන්දිනය වෙනුවෙන් පුංචි දියණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගින්. […]


News Articles
Latest Videos
Most Popular Post