News Line| Off Air
Generic placeholder image

May
10

නලීන් පෙරේරාගේ දෝණි හස්බන්ඩ්ගේ උපන්දිනයට දුන්නු Surprise එක

Generic placeholder image

මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ස්වේතා කියන්නේ.ඇය පසුගිය වසරේ විවාහ වුණු බව ඔබ කවුරුත් දන්නවා . ඇය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තම සැමියා එක්කයි. ඊයේ ඇගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ස්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා. එම […]


May
9

චන්න-ගයත්‍රිගේ ආදරණීය දියණිය මලිෂාගේ Preshoot ඡායාරූප

Generic placeholder image

මලීෂා පෙරේරා ගැන ඔබ කවුරුත් දන්නවා . ඇය චන්න – ගයත්‍රි යුවලගේ ලොකු දියණියයි. මලීෂා මෑතකදී විවාහ ගිවිසගත් බව අප ඔබට කිව්වා නේ . ඒ සමගම ඇයයි අම්මයි තාත්තයි තරමට කතාබහට ලක් වන තාරකාවන් වෙලා. පසුගිය දිනවල මලීෂා ගැන හා ඇයගේ විවාහය ගැන විවධ කතා අහන්න ලැබුණා . මේ දෙදෙනාගේ විවාහයත් ලගදීම කෙරෙන බවයි ආරංචිය. […]


May
9

කලා ලෝකයෙ මිතුරන් හා එක්ව ශලිනි දුන් දන්සල

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂතාව හා ජනප්‍රියත්ව එකහා සමානව පවත්වාගෙන යන කෙනෙක්. කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ඇය මෙදාසැරේ වෙසක් පොහෝදින වෙනුවෙන් කලා ලෝකයේ ඇයගේ මිතුරන් හා එක්ව අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කර තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා, ආශා රදිරිසංහ, තරින්දි ප්‍රනාන්දු වගේම ගීතිකා රාජපක්ෂත් මේ සදහා සහභාගී වී තිබුණා. පහත […]


May
9

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය සැමියගේ උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා සමග විදෙස්ගත වුණා. ස්වේතා ඇගේ සැමියා සමග එදිනෙදා ජීවිතය ගත කරනා ආකාරය සමාජ මාධ්‍යෙය් නිතර පළ කරනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය චරිතයක්. ස්වේතාගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය සාදය ඔවුන් අවන්හලකදී කළින්ම සමරා තිබුණා.පහත දැක්වෙන්නේ ස්වේතා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පල කරන […]


May
8

රොෂාන් ප්‍රනාන්දුගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. රොෂාන් ලගදී සමාජ මාධ්‍යට අපුරු සටහනක් පල කර තිබුණා . ඒ තම පවුල ගැනයි . එම සටහන පහතින්. “අම්මට වගේම බිරිදටත් ගරු කරන්න… පවුලක් කියන්නේ දෙවොලක් ”


May
8

ඕෂධි කාටද මෙහෙම කියන්නේ?

Generic placeholder image

ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇය නිතර සමාජ මාධ්‍යට සටහන් මෙන්ම ඡායාරූප පල කරනවා. ලසුගිය දිනද ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා .


May
8

ජනප්‍රිය නිලි අශිකා සැමියා වෙනුවෙන් තැබූ සටහන

Generic placeholder image

අශිකා මතසිංහ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය එදා වගේම තවමත් තම සුන්දර රූපය එක ලෙස පවත්වා ගෙන යන කෙනෙක්. මෑතකදී ඇය තම සැමියා වෙනුවෙන් තැබූ ලස්සන සටහනක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම සටහන පහතින්. ඔයා මට වඩා සතුටින් ඉන්න ඕනේ කියලා හැමදාමත් ඔයාගෙ දිහා බලලා මං මේ විදියට හිතන්න පුරුදු වෙලා..අපි දෙන්නගෙ ලෝකෙ […]


May
7

පුංචි තිරයේ දගකාර ලෝචිගේ හැඩ

Generic placeholder image

ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්. කාලයක් ඇය සියත 7 නෝට්ස් වැඩසටහනද මෙහෙයවූවා. ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්. ඇයකරන විලාසිතා නවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය. ඇයගේ මුහුණු පොතේ පසුගිය දිනක පල කර තිබූ ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.


May
7

සුරතලුන් ගැන උදාරි කියපු දේ

Generic placeholder image

උදාරි කිනන්නේ කලා ලොවේ ඉන්න සරල නිශ්ශබ්ද චරිතයක්. උදාරි මිනිසුන්ගෙන් ඈත් වෙලා සත්තුන්ව එයාගේ යාළුවෝ කරගෙනද? ඕනෑම සතෙකුට ආදරය කරුණාව දැක්වුවොත් ඒ ආදරය අපට එයාලගෙන් පෙරලා ලැබෙනවා. මේ බලන්නකෝ උදාරි ඉන්නේ කාත් එක්කද කියලා .


May
7

නර්මදා යාපා තම පෙම්වතාගේ උපන්දිනය වෙනුවෙන් තැබූ සටහන

Generic placeholder image

නර්මදා යාපා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම හොද නිවේදිකාවක් . පසුගිය දා ඇගේ පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා.


May
6

අවසන් ගමන් ගිය තාත්තා ගැන ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කියන කතාව

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගිය දින තම පෙම්වතිය සමග යුග දිවිය ඇරඹු බව ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහුගේ පියා වන කොලීන් ප්‍රනාන්දු පසුගිය මාර්තු 21 වනදා දිවියෙන් සමුගත්තා. ඔහු නැතිවී මාසයක් ගත වු තැන අවිශ්කගේ විවාහය පැවැත්වුණා. අවිශ්කට තම පියා මතක් වී තම ඉන්ස්ටාග්‍රෑම් පිටුවට ස්ටෝරි ලෙසට […]


May
6

බෝනික්කෙක් වගේ හැඩ වූ චුලක්ෂි

Generic placeholder image

චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පල කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා . පසුගිය දිනද ඇය ගවුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post