News Line| Off Air
Generic placeholder image

Apr
27

වොල්ගා කල්පනීගේ අලුත් ප්‍රේමය

Generic placeholder image

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වන හුරුබුහුටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දිගු කලක් නිහඩව සිටියත් ඇය විටින් විට සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා. පසුගිය දිනක ඇය වැඩසටහනක් හා ‌එක්වෙමින් ඇගේ අලුත් ප්‍රේමය ගැන මෙලෙස අදහස් දැක්වූවා, “මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබුණා. ඒ්ක ඇත්තටම ලොකු කාලයක් තිබ්බා. මම හිතන්නේ සමහර අත්හැරීම් ඇතුලේ අනිත් කෙනාට […]


Apr
26

රයිනි සමාජ මාධ්‍යයේ තැබූ සටහන

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. දීර්ඝ කාලයක් ප්‍රසංග සදහා විදෙස්ගතවී සිටි ඇය මේ වෙනකොට නම් ලංකාවට පැමිණ තිබෙනවා. රයිනි නිතර නිතර ඇගේ ඡායරූප සමග විවිධ සටහන සමාජ මාධ්‍යයට එක් කරනා අයෙක්. ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබු සටහනක් […]


Apr
26

තාත්තාගෙයි පුංචි දෝණිගෙයි ආදරේ

Generic placeholder image

සාරංග – දිනක්ෂි ඔබ කවුරුත් දන්නා කලා තරුවක්.මේ යුවල සමාජ මාධ්‍ය තුල සක්‍රීය යුවලක්. සාරංග – දිනක්ෂි ගේ පුංචි දියණිය තමයි සාරන්‍යා.සාරංග මේ දවස්වල තම පුංචි දියණිය සාරන්‍යා ගේ සුරතල් දගකාරකම් බලමින් කාලය ගත කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය වල පල කරන වීඩියෝ මගින් පෙනී යනවා. සාරංග ඊයේ දින තම පුංචි දියණිය හා ඔහු අතර […]


Apr
25

දිනිතිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

Generic placeholder image

කලා තරු යුවලන් අතර ජනප්‍රිය දෙදෙනෙක් තමයි සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඩුබායි සංචාරයක නිරතවී සිටිනවා. ඒ ගමනේදී කාන්තාර සංචාරයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් දිනිති සමාජ මාධ්‍යයවල පළ කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
25

ඇමරිකාවට ගිය උදාරිව බලන්න ආපු ඩිලානි

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ. ඇය නිතරම විදෙස්ගමන්වල යෙදෙන කෙනෙක් . ඇය මේ දවස්වල ඉන්නේ ඇමරිකාවේ . ඇමරිකාවට ගිය උදාරිව බලන්න ඇගේ යෙහෙලියක් ඇවිත් තිබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ සිනමා ක්ෂේත්‍රයේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුව වන ඩිලානි අබේවර්ධනයි. ඔවුන් එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට […]


Apr
24

ධනංජය සිරිවර්ධනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්.ඒ වගේම ඔහු සමාජ මාධ්‍යවල ද සක්‍රීය චරිතයක්. ධනංජය උපතින්ම බෞද්ධයෙක්.නමුත් ඔහු මෑතකදී කතෝලික පල්ලියකට ගිහින් තිබුණා. එහි දී ගත් ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.ඒ සටහනක් ද සමගයි. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි . “මචං උඹ buddhist නේද? ඇයි පල්ලි යන්නෙ ?”“ඔව් මං Buddhist. […]


Apr
24

තව තවත් සුන්දර වන ඕෂධී

Generic placeholder image

රිදී තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවල නම් ඇය ඉතා සුන්දරයි. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
24

මාධවී‌ගෙන් සුබ ආරංචියක්

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය වන මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් මහේන්ද්‍ර‌ගේ ආදර කතාව මේ වන විට නම් රහසක් නෙමෙයි. මේ දෙදෙනා දැන් නම් සමාජ මාධ්‍යය තුළත් යම් යම් සටහන් ඡායාරූප ආදීය පළ කරනවා. රංගනයට වගේම ගායනයටත් දක්ෂ මාධවී මේ වෙනකොට අලුත් වැඩකට සුදානම් වෙනවලු.ඒ ඇයගේ අලුත්ම ගීතයට. ඇය මේ සුුබ ආරංචිය සමාජ මාධ්‍යයේ පල කර […]


Apr
23

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ හදීසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක් එකතු තර තිබුණා. එම ඡායාරූපයත් සමග ඔහු සටහනක්ද තබා තිබුණා. ඒ, “කොත්තු බුරියානි විතරක් එනකට්ටියට ඩොක්ටර් අරන් එන්න කිව්වා” ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මෙම ඡායාරූපයට ප්‍රතිචාර දක්වා තිබුණා.


Apr
23

මනාලියක් වූ සුන්දර පූජනී

Generic placeholder image

ජනප්‍රිය රංලන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම විවේදිකාවක් ලෙස කටයුතු කරන පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට දැකගත හැකි වුණා. ඒ ඇය අලංකාර මනාලියක් ලෙස හැඩවූ සේයාරූ එකතුවක් එම ඡායාරූප පහතින් බලන්න,


Apr
23

අකිල බිරිද වෙනුවෙන් ලියූ සටහන

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා.එලෙස ඔහු බිරද සමගින් සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ තබමින් සටහනක් පළ කර තිබුණා. එම සටහන ඔහු පළ කර තිබුණේ බිරිද ඇමැන්ඩා වෙනුවෙනුයි. පහත […]


Apr
22

අවුරුදු 6 ට කලින් ගත්ත ඡායාරූපයක් ගැන සජිත කියන කතාව

Generic placeholder image

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයයි.ඔබට ඔහු ගැන අමුතු හදුන්වා දීමක් අවශ්‍යය නෑ. මීට දින කිහිපයකට පෙර ඔහු තම බිරිද සමග රූපරචනාවට සම්බන්ධ වී කළ සිලලාරේ ගීතය එළි දැක්වූවා.එම ගීතයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ අතර සජිත ඔහුගේ හා බිරිදගේ වසර 6 ට කලින් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ […]


News Articles
Latest Videos
Most Popular Post