News Line| Off Air
Generic placeholder image

Apr
18

ඉර බහින සැදෑව සරසන උදාරි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්. දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ. ඉර බස යන සැදෑවක පරිසරයේ සුන්දරත්වය විදින ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
18

බිරිදට ආදරණීය සුබ පැතුම් එක් කළ විශ්ව

Generic placeholder image

විශ්ව කොඩිකාර, චිත්‍රපට ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ‌රංගන ශිල්පියෙක් තමයි ඔහු. පසුගියදා ඔහුගේ ආදරණීය බිරිද උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් ඇය වෙනුවෙන් එකතු කර තිබුණා. එම සටහන පහතින් බලන්න,


Apr
17

සාරංග – දිනක්ෂි නෑගම් ගිහින්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි. ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග ‌නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා. එම අවස්ථාවේදී […]


Apr
17

සුරූපී නිළි සුලේඛා සැමියා සමග ගිය ඉන්දියානු සංචාරය

Generic placeholder image

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් ලෙස සුලේඛා ජයවර්ධන හදුන්වන්න පුළුවන්. තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමග විවාහ වී සිටින ඇය පුංචි පුතෙකුගේ මවක්. මෙවර අලුත් අවුරුද්දදට ඇය සැමියා සමග විදෙස් සංචාරයක නිරත වෙලයි ඉන්නේ. ඒ අසල්වැසි ඉන්දියාවේ. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කරන්න අමතක කලේ නෑ. එම […]


Apr
17

සුරූපී ගයත්‍රිගේ ලස්සන වීමේ රහස

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ එදා මෙන්ම අදත් රංගන දිවියේ සාර්ථක ගමනක් යන කෙනෙක් වගේම සුන්දර රුවකට හිමිකම් කියන්නියක්. ඒ කියන්නේ ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනත් ඇය එදා මෙන්ම සුන්දරයි ඒ කියමන තවත් සනාථ කරන ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඒ ඡායාරූප පහතින් බලන්න,


Apr
16

විනූ හබී ඒක්ක විදෙස්ගත වෙයි?

Generic placeholder image

විනූ – කසුන් අපට නුහුරු නම් දෙකක් නෙවෙයි. මේ යුවල ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. ළගදී මේ දෙදෙනා විදෙස්ගත වෙන පණිවිඩයක් විනූ තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා. මෙවර අවුරුදු සමරන්න විදෙස් රටක් තෝරගෙන වගේ. bye bye Sri Lanka යනුවෙන් ඇය ඡායාරූප පල කර තිබුණේ මෙලෙසයි.


Apr
16

අශේන් – මනීෂා නෙත ගැටුණු මුල් දිනය

Generic placeholder image

අශේන් සහ මනීෂා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ සිටින නවක රංගන ශිල්පීන් දෙපළක් වුනත් මේ වන විට ඔවුන් අතිශය ජනප්‍රියයි. ඒ වගේම මොවුන් දෙදෙනාගේ ආදර කතාවත් ‌මේ වන විට සියල්ලන් දන්නා කරුණක්. පසුගියදා තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මොවුන් දෙදෙනා සිය ආදර කතාව වගේම අශේන් මනීෂා නෙත ගැටුණු මුල් දිනය ගැනත් සදහන් කළා. ඒ […]


Apr
15

මාධවී පළ කළ සංවේදී සටහන

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හදීසි අනතුරකට ලක්ව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සියළු දෙනා දන්නා කරුණක්. කෙසේ වුවත් ඔහුගේ මේ වන විට තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙන නමුත් දියණිය මාධවී වත්සලා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ප්‍රකාශ කළා. මාධවී සමාජ […]


Apr
15

ජනිත්ගෙන් සංකේත්ට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් පළ කර තිබුණා. ඒ් “සුබ උපන්දිනයක් මල්ලී හැමදාමත් පතන්නේ ලෝකේ හොදම දේ ඔයාට…”ලෙසයි. ජනිත් මෙලෙස සුබ පැතුම් එකතු කර තිබුණේ සිය සහෝදරයා වන සංකේත්ටයි. සංකේත් කියන්‌නෙත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. ජනිත් මෙලෙස සුබ පතමින් ඡායාරූප […]


Apr
14

යළි මංගල ගමනට සැරසුනු ඉෂාරා-අනුර

Generic placeholder image

අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු අදරණීය යුවලක්. තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්. පසුගිය දවසක ඔවුන්ගේ දෝණිගේ උපන්දිනය සමරමින් කල ඡායාරූප එකතුවක් අප නෙත ගැටුණා. දෝණිගේ උපන් දිනය සමරන්න ගත් ඡායාරූප කිව්වාට මේ ඡායාරූපවල දෝණිව නම් පේන්න නෑ.


Apr
14

ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය ගැන දූ මාධවි කතා කරයි

Generic placeholder image

පසුගිය දා සියත තරුපිරි රෑ වැඩසටහනට කැදවා තිබුණේ කලා ලොවේ ඉන්න ප්‍රේමණීය තාරකා යුවලන්ටයි.මෙ සදහා,සංගීත් – කස්තුරිමාධවී – කසුන්මනිෂා – අශේන් යන තාරකාවන් සහභාගී වී සිටියා. මෙහි දී මාධවී තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ සදහන් කරලා තිබුණා . ” අප්පච්චි තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔබලා වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් අප්පච්චිට […]


Apr
13

මල් මැද තනි වූ දිල්කි

Generic placeholder image

සත්තයි මට ඔබ වාගේ ගීතය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දිල්කි උරේෂාවයි . ඇය හැමෝගේම සිත් දිනාගත් ගායිකාවක් . ලගදී ඇය යුග දිවිය ද ඇරඹු දිල්කි මේ දිනවල ඉන්නේ ඇගේ සැමියා එක්ක ඉතාලියේ . ඉතාලියේ ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා . පහත දැ්වෙන්නේ ඒ ඡායාරූපයි .


News Articles
Latest Videos
Most Popular Post